කොළඹ දියගොබ වලාව

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,677
    113
    😦😦ඔය පොඩි ඵකටත් වහලේ ගැලවුනා කියන්නේ අර ලොකු ටෝනේඩෝ ඵකක් අාවනම් කොහොමට තියෙයිද..😅
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    😦😦ඔය පොඩි ඵකටත් වහලේ ගැලවුනා කියන්නේ අර ලොකු ටෝනේඩෝ ඵකක් අාවනම් කොහොමට තියෙයිද..😅
    ow :no:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    😦😦ඔය පොඩි ඵකටත් වහලේ ගැලවුනා කියන්නේ අර ලොකු ටෝනේඩෝ ඵකක් අාවනම් කොහොමට තියෙයිද..😅
    අර වාහනත් උඩට ඇදගෙන යනවා පෙන්නුවා මචන් ඇමෙරිකන් නිවුස් සියිට් එකක
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අර වාහනත් උඩට ඇදගෙන යනවා පෙන්නුවා මචන් ඇමෙරිකන් නිවුස් සියිට් එකක
    ow pissu hadenawa ewa nam
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,292
    100,103
    113
    dura idan wage video karanne.
    එහෙම වෙන්නෙ මොකද්ද කියල අදහසක් නෑ ව්ගේ උන්ට. ඒ පැත්තටමනෙ ඇවිදගෙන යන්නෙත්. වතුර ටික ඇදිල යන එකේ ෆෝන් එකත් ගියා නන් ලයිව් ටොනාඩෝ එකක් ඇතුලෙ ඉදල බලන්න තිබ්බ
     
    • Like
    Reactions: Mr Bones