කොළඹ නගරාධිපති ධුරය සජබට - නි. නගරාධිපති ධුරය එජාපයට..🛑

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    Hv5yCUq.jpeg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එතකොට ඔය ඔක්කොම පත් කලාට පස්සේ එකතු වෙච්ච උන්ගෙන් සෙට් එකක් අයින් උනොත් වැඩි බලය NPP එකට එනවද?? දන්න එකෙක් කියපන්කො... :unsure:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    එතකොට ඔය ඔක්කොම පත් කලාට පස්සේ එකතු වෙච්ච උන්ගෙන් සෙට් එකක් අයින් උනොත් වැඩි බලය NPP එකට එනවද?? දන්න එකෙක් කියපන්කො... :unsure:
    කොලබ තමා සුපිරිම කෝලම බලන්න පුළුවන්
    ගෙම්බෝ දෙන්නෙක් අතේ තමා ගේම හිටින්නේ

    මාලිමාව + ස්වාදීන 10 = අලි + ටෙලිෆෝන් + පොහොට්ටු + ස්වාදීන 11
    51% ගන්න ඕනා ගෙම්බෝ 1 හෝ දෙන්නෙක් :LOL: :LOL:
    ස්වාදීන ඔක්කොම ඉන්නේ 22 හෝ 23 මතක නෑ ඉලක්කම හරියටම :LOL:
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    කොලබ තමා සුපිරිම කෝලම බලන්න පුළුවන්
    ගෙම්බෝ දෙන්නෙක් අතේ තමා ගේම හිටින්නේ

    මාලිමාව + ස්වාදීන 10 = අලි + ටෙලිෆෝන් + පොහොට්ටු + ස්වාදීන 11
    51% ගන්න ඕනා ගෙම්බෝ 1 හෝ දෙන්නෙක් :LOL: :LOL:
    ස්වාදීන ඔක්කොම ඉන්නේ 22 හෝ 23 මතක නෑ ඉලක්කම හරියටම :LOL:
    ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද? :unsure:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,700
    2,568
    113
    නිධානයක් උඩ
    ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද? :unsure:
    අයවැය පැරදුනොත් ආයෙ පත්කරගන්න ඕනේ
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද? :unsure:
    කොමසාරිස් ඉන්නේ කාගේ සාක්කුවේ ද උන්ට තමා වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ...
    ඕක හොදම කැද හැලියක් වෙනවා
    දැනටමත් මාලිමා කාරයෝ සන්දානෙට ගන්න හදනවා ලු.
    මාලිමා කාරයෝ ස්වාදීන ගෙම්බෝ ගන්න හදනවා ලු