කොලබ තමා සුපිරිම කෝලම බලන්න පුළුවන්එතකොට ඔය ඔක්කොම පත් කලාට පස්සේ එකතු වෙච්ච උන්ගෙන් සෙට් එකක් අයින් උනොත් වැඩි බලය NPP එකට එනවද?? දන්න එකෙක් කියපන්කො...![]()
ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද?කොලබ තමා සුපිරිම කෝලම බලන්න පුළුවන්
ගෙම්බෝ දෙන්නෙක් අතේ තමා ගේම හිටින්නේ
මාලිමාව + ස්වාදීන 10 = අලි + ටෙලිෆෝන් + පොහොට්ටු + ස්වාදීන 11
51% ගන්න ඕනා ගෙම්බෝ 1 හෝ දෙන්නෙක්![]()
ස්වාදීන ඔක්කොම ඉන්නේ 22 හෝ 23 මතක නෑ ඉලක්කම හරියටම![]()
අයවැය පැරදුනොත් ආයෙ පත්කරගන්න ඕනේඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද?![]()
කොමසාරිස් ඉන්නේ කාගේ සාක්කුවේ ද උන්ට තමා වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ...ඒක මටත් පැහැදිලියි. ඒත් මන් අහන්නේ ඔය නගරාදිපති සහ අනන් මනන් ඔක්කොම පත් කලාට පස්සේ පක්ශේ පැත්තෙන් කට්ටියක් විපක්ශෙට ගියොත් NPP එකට බලය එනවද?![]()