කොළඹ නුවර පාරේ ජරාව කන පොලිස් කාරයෝ

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොලිසිය කියන්නේ ගොරකා දඩමස්..දඩමස් ගොරකා කරන්න පුලුවන් ජාතියක්! අපි උන් එක්ක හැප්පෙනවට වඩා ටිකක් ලගින් තියා ගත්තොත් වාසියි! මොකද මේ දවස් වල චැලියකින් ගිහින් පොලිසියට අහු උනත් චැලිය දීලා පයින් එන එක හොදයි මොකද දැන් දඩ වැඩියි ලොවෙත් නැතිවෙන්න..දඩ ගෙවන්න ගියොත් චැලි 2ක් ගන්න පුලුවන්..අපේ සයිඩ් එකේ නම් ඕ අයි සී නිදා ගන්නෙත් එලියට අත දමාගෙන තමයි!

    ඕන පොලිස් කාරයෙක්ට රැපියල් සීයක් දුන්නත් ගන්නවා..සීයද දහයද කියලා බලන්නෙත් නෑ උන්...මම රැපියල් 500ක් 1000ක් දුන්නා වගේ ලයින් එකෙන් රැපියල් 10 දීලා මාරැ වෙච්ච වෙලාවලුත් තියනවා ටිකක් ඈත පොලිසි වල උන්ට තමයි එහෙම කරලා තියෙන්නේ..

    ආන්ඩුවට සල්ලි ගෙවනවට වඩා උන්ට කීයක් හරි දීලා බේරෙන එක ගොඩක් වාසියි රස්තියාදුවත් අඩුයි!
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යාලු මෙහෙමයි සීන් එක.. ලන්කාවෙ තියන දඩ ගෙවීමේ ක්‍රමයෙ අඩු පාඩුනිසා තමා ඔය පගා සීන් එක නෑගල යන්නෙ.. උබ හිතපන් ගාල්ලෙ මනුස්සයෙක් නුවරදි පොලිස්සියට අහුවුනොත් ඒ මනුස්සය තව පාරක් අමුතුවෙන් නුවරයන්න ඕනෙ ලයිසම ගන්න.. ඉතින් ඒ මනුස්සය බලන්නෙ කීයක් හරිදීල වෑඩේ ගොඩින් බේර ගන්න ... ඔන ඔය හේතුව නිසා තමා මචන් මිනිස්සු පගාව දෙන්න පිරුදුවෙලා තියෙන්න්නෙ

    මතකොල තියාගන්න නිකන් පොලිස් කෙනෙකුට බෑ ඔබේ රියදුරු බලපත ඉල්ලාසීටීමට.. ඊට රතවාහන පොලිස්සියෙ කෙනෙක්ම ඕනෙ...

    අනික පගාව ඉල්ලුවොත් හොදට නොම්බරය බලන්න.. ලොවෙත් බයවෙනව පොලිසියෙ මහත්වරු

    පොලිසියෙ මහත්තයෙකුගෙන් පලි ගන්න හොදම සහ ලේසිම ක්‍රමය තොප්පිය ගල්කිරීම හෝ අතුරුදහන් කිරීම බව මතක තබාගන්න

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පොලිස් කාරයෝ නම් ජරා පප්පෝ.අපි ජරාව දෙන්න පෙළඹෙන්නේ දඩය ගෙවන්න තියෙන අනවශ්‍ය ප්‍රමාදය හා හා කරදරය හින්දා. ඒක නිසා කාලය ඉතිරිවෙන විදිහක් සකස් කලොත් ජරාව නොදී ඉන්න පුලුවන්
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    un jarawa kana eketh hodak thiyenawa.. ape athin waraddak unu welawata jarawak deela shape wenna thiyenawanam hodaine ban.. A welawata usaavi gaane rasthiyadu wenna giyoth jarawa double wela apiata wadinne..
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    road eka clear penunath netata accident ekak beraganna nemei nam ubata overtake karanna be... muta dada gahala madi.. hitu details police ekata denna :lol:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    maawa aka sarayak mathalay dambulla paaredi nawathuwa,thani era kapala. mage waradda un kiagena anakotama mama patan gatha unta kianna, hoda welawata athanin 100mwithara aathin tractor akak nawathala thebba...baagayak paaray....era kapan nathuwa udin yannada kiala ahuwama hari mahathaya yanna kewa...natham liyanawa.....

    ahema natham ethin jarawa thama.....dura yanakota dada kolayak aran rasthayaadu wenna kochara amaruda....a nisa lasima option aka jaraa paara....monawa karannada wena,.

    oya nuwara paare theyana weerambugedara da koheda policiye ewn thama hena anay....kohe hari endan paninawa,,,,jara kakkooo.........