කොළඹ නුවර පාරේ ජරාව කන පොලිස් කාරයෝ

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Colombo witharak newei ban me (jarawa kana) police ballo hamathanama.ape town eketh hama mudukkuwakama innawa.unta 500/- dunnanam wade shape.loku waahana nawathnne naha.Okkoma podi ayagegena gahanne.
 

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ.:rolleyes::rolleyes: නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ.

පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ
.
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ.:rolleyes::rolleyes: නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ.

    පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ
    .

    :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම මේ ලගදි දැක්ක පොලිස් කාරයෙක් ට කන පුරෝලා ගහනව ගෙවල් ලග ත්‍රී වීල් කාරයෙක් ට්‍රැෆික් එකෙ නිසා නැවැත්තුවේ නැහැ. උව ඊට පස්සෙ හම්බ උනේ නැහැ හම්බ උනහම අහන්න ඕනි මොකක්ද කෙස් එක කියල ෂුවර් එකට ජරාව ඉල්ලල ඇති
     
    • Like
    Reactions: MihiCherub

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඔයවගේ ගඳ වැඩ කරන සත්තුන්ට ගේම් දෙන්න දන්න සුපිරි බුලට් එකක් ඉන්නවා එලකිරි එකේ....
    Demon code.

    කැමති නම එයාට PM එකක් දාලා Mission එකක් දෙන හැටි දැනගන්න ආයි ඔයවගෙ වැඩ නොකරන්න..
    මෙ ත්‍රෙඩ් එකත් බලන්න..


    http://www.elakiri.com/forum/showthread.php?t=1361395