munge thoppiya galawan duwanda oni....hak hak
gepa Well-known member Dec 16, 2008 3,633 1,836 113 ලැප් එක ඉස්සරහ badajari.lk Jun 14, 2012 #61 munge thoppiya galawan duwanda oni....hak hak
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jul 8, 2012 #63 Colombo witharak newei ban me (jarawa kana) police ballo hamathanama.ape town eketh hama mudukkuwakama innawa.unta 500/- dunnanam wade shape.loku waahana nawathnne naha.Okkoma podi ayagegena gahanne.
Colombo witharak newei ban me (jarawa kana) police ballo hamathanama.ape town eketh hama mudukkuwakama innawa.unta 500/- dunnanam wade shape.loku waahana nawathnne naha.Okkoma podi ayagegena gahanne.
Tom Riddle Member Aug 31, 2007 1,833 196 0 Jul 8, 2012 #64 ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ. නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ. පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ.
ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ. නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ. පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ.
waima Well-known member Jan 26, 2012 4,493 372 83 තව්තිසා දෙව්ලොව& Jul 8, 2012 #65 police karayo gana katha karanna epa.................
DjSunimal Well-known member Jun 23, 2011 3,888 346 83 Jul 8, 2012 #66 Tom Riddle said: ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ. නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ. පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ. Click to expand...
Tom Riddle said: ඉදිරිය පැහැදිලිව තිබ්බා කියලා උඹට ලයින් එක කපන්න අයිතියක් නැහැ. නීතියට අනුව උඹ වැරද්දක් තමා කරලා තියෙන්නෙ. පොලිස් කාරයෝ දෙන්න ජරාව ගත්ත එක හරි කියනවා නෙමේ. ඒ වුනාට උඹව අල්ලපු එකේ කිසි අවුලක් නෑ. Click to expand...
BlAcKIssUeS Well-known member May 5, 2006 2,516 394 83 43 Wattala, Sri Lanka Jan 16, 2013 #67 Apooo kaalakanni hetta mathak karannawath epa.....
PMUB Well-known member Apr 7, 2012 7,659 486 113 da gedara Jan 16, 2013 #68 මම මේ ලගදි දැක්ක පොලිස් කාරයෙක් ට කන පුරෝලා ගහනව ගෙවල් ලග ත්රී වීල් කාරයෙක් ට්රැෆික් එකෙ නිසා නැවැත්තුවේ නැහැ. උව ඊට පස්සෙ හම්බ උනේ නැහැ හම්බ උනහම අහන්න ඕනි මොකක්ද කෙස් එක කියල ෂුවර් එකට ජරාව ඉල්ලල ඇති Reactions: MihiCherub
මම මේ ලගදි දැක්ක පොලිස් කාරයෙක් ට කන පුරෝලා ගහනව ගෙවල් ලග ත්රී වීල් කාරයෙක් ට්රැෆික් එකෙ නිසා නැවැත්තුවේ නැහැ. උව ඊට පස්සෙ හම්බ උනේ නැහැ හම්බ උනහම අහන්න ඕනි මොකක්ද කෙස් එක කියල ෂුවර් එකට ජරාව ඉල්ලල ඇති
shanerandi Member Nov 2, 2006 2,459 553 0 Kadawatha Jan 17, 2013 #69 බල්ලාපාන හරියෙ ඉන්න ජරාම බල්ලො දෙන්නා...
adflavion Well-known member May 8, 2012 1,146 171 63 Mount Lavinia Jan 17, 2013 #70 ඔයවගේ ගඳ වැඩ කරන සත්තුන්ට ගේම් දෙන්න දන්න සුපිරි බුලට් එකක් ඉන්නවා එලකිරි එකේ.... Demon code. කැමති නම එයාට PM එකක් දාලා Mission එකක් දෙන හැටි දැනගන්න ආයි ඔයවගෙ වැඩ නොකරන්න.. මෙ ත්රෙඩ් එකත් බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1361395
ඔයවගේ ගඳ වැඩ කරන සත්තුන්ට ගේම් දෙන්න දන්න සුපිරි බුලට් එකක් ඉන්නවා එලකිරි එකේ.... Demon code. කැමති නම එයාට PM එකක් දාලා Mission එකක් දෙන හැටි දැනගන්න ආයි ඔයවගෙ වැඩ නොකරන්න.. මෙ ත්රෙඩ් එකත් බලන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1361395