කොළඹ නුවර බස් රඹුක්කන නවත්තන්නෙ නැද්ද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    කොළඹ නුවර බස් රඹුක්කන යන්නේ නෑ .. රඹුක්කන හරහා නුවර යන බස් මම නම් දැකලා නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    කොයි හරියෙද නවත්තන්න ඕන? බස් ගැමුණු ට කියලා වැඩේ කරලා දෙන්නන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    කොළඹ නුවර බස් රඹුක්කන යන්නේ නෑ.Train එකේ පල
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    රඹුක්කන හරහා යන කොළඹ නුවර බස් නම් දැක නැත.

    උබ කියන්නේ පර වහල නිසා යන ඒවානම් නවත්තනවා ඇති
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    තවම රඹුක්කන හරහ්ද යන්නෙ? කඩුගන්නාව පාර වහලද
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    කඩුගන්නාවේ සිං එක නිසා නේද රඹුකනින් යන්නේ? කොච්චි ඇරුනම නුවර ඉදල රඹුක්කන හරහා කොලබ බස් ගැනනම් අහලා නෑ
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Kadugannawa para wahala nisa me dawas wala Bus Kegalle -> Rambukkana -> Galagedara haraha Kandy yanawa
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,317
    26,849
    113
    Kandy
    අද නුවර ගියා මාවනැල්ලේ ඉදලා යනකොට ගම්පොල හරහා ගියේ එනකොට ආව බස් එක හතරලියද්ද හරහා දාලා කඩිගමුව හරහා මාවනැල්ල රබුක්කන පාරේ මාවනැල්ල හරහා කොලබට
     

    kcrbsd

    Active member
  • Aug 25, 2007
    180
    133
    43
    www.janadhipathi.com
    අද නුවර ගියා මාවනැල්ලේ ඉදලා යනකොට ගම්පොල හරහා ගියේ එනකොට ආව බස් එක හතරලියද්ද හරහා දාලා කඩිගමුව හරහා මාවනැල්ල රබුක්කන පාරේ මාවනැල්ල හරහා කොලබට
    traffice da pare.