නුවර ඉදන් කොලබ යන්න ලේසි විදිය මොකක්ද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,193
    3,288
    113
    43
    Wakanda
    කුරුණෑගල ගිහින් හයිවේ එකේ යන එකද
    පොල් ගහවෙලට ගිහින් කෝච්යෙ යන එකද.

    දැන් කෝච්චි වැඩ නෑනෙ දැන් නුවර කොලබ. බස් එකේ යන්න අමාරුයි උදේට. චූ කරන්න නවත්තන්නෙ නෑ. ප්රයිවට් ඒව උදේට මග නවත්තනවද CTB නවත්තන්න නෑ නේද
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,553
    13,259
    113
    🌎
    AC බස් එකේ නැගපන් නුවර කඩවත රුපියල් 850. සින්දුවක් දාගෙන නිදගනින්. පැය 2 3 ට මොන චූද
     
    Last edited: