කොළඹ - පාසිකුඩා පාරේ ගං වතුරද

tarzanbappa

Member
Nov 21, 2007
244
35
0
කොළඹ - පාසිකුඩා පාරේ ගං වතුරද

මම කොළඹ ඉදන් පාසිකුඩා ට්‍රිප් එකක් යන්න සෙට් කරගෙන ඉන්නේ.. කවුරුහරි කියනවද ඒ පාරේ ගං වතුර දාල තියනවද කියල ?
මම යන්නේ කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල -> ->හබරණ -> පොලොන්නරුව -> මනම්පිටිය -> වැලිකන්ද -> කල්කුඩා -> පාසිකුඩා
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේ මිනිස්සුන්ට කෙල වෙලා තියෙන වෙලාවේ උබට ට්‍රිප් නෙහ්

    දන්නේ නෑ බන් මම කඩුවෙල අපිටනම් යන එන මන් නෑ
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    මම කොළඹ ඉදන් පාසිකුඩා ට්‍රිප් එකක් යන්න සෙට් කරගෙන ඉන්නේ.. කවුරුහරි කියනවද ඒ පාරේ ගං වතුර දාල තියනවද කියල ?
    මම යන්නේ කොළඹ -> කුරුණෑගල -> දඹුල්ල -> ->හබරණ -> පොලොන්නරුව -> මනම්පිටිය -> වැලිකන්ද -> කල්කුඩා -> පාසිකුඩා

    Manmpitiya flooded bro.. :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ මිනිස්සුන්ට කෙල වෙලා තියෙන වෙලාවේ උබට ට්‍රිප් නෙහ්

    දන්නේ නෑ බන් මම කඩුවෙල අපිටනම් යන එන මන් නෑ

    අඩෝ Photo ටිකක් දාපන්කෝ බලන්න
    අපේ උනුත් කොහදෙ ගිහින් ගංවතුරේ ආතල් එකක් අරන් ඇවිත්
    මිනිසුන්ට කෙලවෙලා ඉන්නකොට උන් ආතල් ගන්නවා

    :baffled::baffled::baffled::baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    13177670_231753323863708_7117221325905429092_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ Photo ටිකක් දාපන්කෝ බලන්න
    අපේ උනුත් කොහදෙ ගිහින් ගංවතුරේ ආතල් එකක් අරන් ඇවිත්
    මිනිසුන්ට කෙලවෙලා ඉන්නකොට උන් ආතල් ගන්නවා

    :baffled::baffled::baffled::baffled:
    කම්පියුටර් එකත් වතුරේ බන්
    මම ෆෝන් එකෙන් ඉන්නේ බන්
    ඔෆිස් ගිය දවසක දෙන්නම්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මේ මිනිස්සුන්ට කෙල වෙලා තියෙන වෙලාවේ උබට ට්‍රිප් නෙහ්

    දන්නේ නෑ බන් මම කඩුවෙල අපිටනම් යන එන මන් නෑ

    to Tarzon bappa, ට්‍රිප් එක යන කොට අනිවාර්යෙන් අර අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට ටටා එකකුත් දීල පලයන් මචන්. ලංකාවේ මිනිස්සු හරි වෙනස්........
     
    Last edited: