යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,865
    2,080
    113
    Adelaide
    Ohoma tour ekakata visa process eka kohomada (agency ekak through yanakota)?
    Australia passport ekata nam on arrival kiyala dala thiyanawane.
    Lankawa wage rataka anatha kukullunta visa ganna amarui neda?
    machan, mama giya company eken nam Visa mukuthma karanne nehe, un Aus passports witharai karanne. mama Aus PP ganna kalin SL PP eka thiyena kale yanna try kala ungen. ethakota un kiwwa Visa ewa okkoma mama balaganna one, un mukuthma karanne ne kiyala. :dull::baffled:
    e nisa Aus passport hambenakan meka postpone karala thibbe.

    SL PP eketh machan travel history eka hoda nam EU Visa ganna amaru nehe mama danna widiyata. Kiriye godak un thread dala thibba EU Visa ganipu un. Good luck Bro. :yes::love::love2:

    Thanks for sharing bro.! Shared the details with my Mrs., she said 'lets do it..' Looks like I am in trouble now.. :P:P
    Menna kollo. aniwa machan wife wa ekka palayan. She'll love it. my wife also amazed at Eiffel tower and all. :love2::yes:
    ------ Post added on Nov 20, 2024 at 9:17 AM
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,704
    34,392
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපිත් ඔන්න යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු.

    යුරෝප් පැත්තේ ට්‍රිප් එකක් ගියා මචන්ලා. ගියේ Australia ඉදන් යන ටුවර් පැකේජ් එකකින්. ටිකක් අඩුවට සෙට් උණු නිසයි, රටවල් ගොඩක් කවර් කරන නිසයි, රිවිව්ස් හොද නිසා තමයි ඒ පැකේජ් එක තෝරගත්තේ.

    itinerary එක මෙහෙමයි.

    View attachment 242011

    රටවල් 15 cover කරනවා. (අපි Vatican City එකටත් ගිය නිසා ඔක්කොම 16 උනා )
    (ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියපන්, මම උන්ගේ ලින්ක් එකකත් දාන්නම්, එතකොට උන්ගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්.)


    ගමන පටන්ගන්නේ London වලින්. මුළු ගමනම යන්නේ බස් එකෙන්. බස් කිව්වට ටොයිලට් එහෙමත් තියෙන coach එකක්.
    Day 00 එකේදී හැමෝම London වලට ඇවිත් hotel එකට checkin වෙනවා. Day 01 එකේදී උදේට තමයි ටුවර් ලීඩ් ව අදුනගෙන පොඩි discussion එකක් තියල London ටුවර් එක පටන්ගන්නේ. එකේදී London වල තියෙන iconic ප්ලේසස් වලට එක්කගෙන යනවා. (ග්‍රිනිච්, තේම්ස් river cruise, Westminster Abbey , tower bridge, Buckingham, බිග්බෙන් වගේ.)

    ඊට පස්සේ Day 02 එකේදී උදෙන්ම London වලින් පිටත් වෙලා Dover වරායෙන් බස් එක ferry එකක පටවාගෙන English Channel එක හරහා ප්‍රන්ශේ Calais කියන වාරයට ගිහින් එතනින් පැරිස් යනවා. මතක විදියට මේ ගමනට පැය 1.5 වගේ ගියා.

    වැඩි විස්තර දාන්නේ නෑ බොරින් නිසා.
    පස්සේ මේ විදියට විදියට පැරිස්, Luxembourg, Rhine Valley, Lucerne (Switzerland), Liechtenstein, Innsbruck (Austria ), Florence (Italy ) , Pisa , Rome, Vatican City, Venice, Ljubljana (Slovenia ), Zagreb (Croatia) , Budapest (Hungary ), Bratislava (Slovakia ), Vienna (Austria ), Prague ( Czech Republic) , Dresden (Germany ), Berlin, Amsterdam (Netherlands ) , Bruges (Belgium) ඔක්කොම බලාගෙන අයේ Day 24 වලදී ආයේ London වලට එනවා. හැම මේජර් සිටි එකකම Free Day එකක් තියෙනවා අපි කැමති දෙයක් කරන්න.

    ඔන්න ඔහොම තමයි දවස් 24 කින් රටවල් 16 බලාකියා ගත්තේ.

    මෙහෙමයි ඉතින්, මේ වගේ ට්‍රිප් එකක් වාසි අවාසි දෙකම තියෙනවා. අපිට කැමති තැනක, අපිට කැමති වෙලාවක් ස්පෙන්ඩ් කරන්න බැහැ. group එකත් එක්ක stick වෙලා ඉන්න වෙනවා. free day එකක් තිබ්බට අපිට ඕනේ ඔක්කොම බලාගන්න ඒ free day එක මදි. Rome වලදී free days දෙකක් හම්බුනු නිසා Colosseum, Roman Forum, Vatican City, Pompei වගේ ඔක්කොම බලාගන්න පුළුවන් උනා, එත් පැරිස් වල එහෙම ගොඩක් ඒවා මිස් උනා.තමන්ට ඇගට මහන්සි කියල උදේ පාන්දර වෙනකන් කැමති වෙලාවක් නිදියන්න බැහැ, උදේට නැගිටලා ටක්ගාල රෙඩි වෙලා බෑග් එකත් පැක් කරගෙන breakfirst අරගෙන් බස් එක ලගට එන්න ඕනේ වෙලාවට.:sorry: අපි පරක්කු උනොත් ගෘපේ එකම ලේට් වෙන නිසා. ඕව තමයි අවාසි.

    වාසී ගැන බැලුවොත් ඉතින්, ඔලුවට ස්ට්‍රෙස් එකක් නැහැ හොටෙල්, ට්‍රාන්ස්පෝට් ගැන. itinerary ගැන වොරි වෙන්න දෙයක් නැහැ. Luggages ඇදගෙන යන්න ඕනේ නැහැ නිදහසේ පොඩි backpack එකක් විතරක් ගෙන ගිහින්, බලල අයෙත් බස් එකට ඇවිල්ල නින්දක් දාන්න පුළුවන්. නැත්නම් බෑග් ඇදගෙන ට්‍රෙන් වල, බස් වල, taxi වල වාත වෙන්න ඕනේ නේ.

    අන්තිමට ට්‍රිප් එක ගැන අපිට දැනෙන දේ කිව්වොත්, ට්‍රිප් එක සිරා. අපි කවදාවත් යුරෝප් පැත්තේ ගිහින් තිබුනේ නෑ. ඒ රටවල් මාර ලස්සනයි. පරිසරය, Building Architecture, History ඒ හැම අතින්ම ඔසී වලට වඩා ලස්සනයි. ඒ වගේම AUD එකට සාපේක්ෂව බැලුවම මෙහෙට වඩා වියදම්. ඔන්න ඔය විදියට, රටවල් 16 බලාගෙන, (හොද ගානකුත් කුඩුකරගෙන :rofl:) අපි ගෙදර අවා. :yes::yes:


    පහල තියෙන්නේ ෆොටෝස් ටිකක් (10 ලු දාන්න පුළුවන් :growl: :growl:).


    Big Ben
    View attachment 241997

    Eiffel Tower

    View attachment 241966


    Arc de Triomphe - Paris
    මෙතන ලොකු roundabout එකක්, පාරවල් 12 ක් එකතුවෙන.
    මේ Arc de Triomphe එක 1806 දී නැපෝලියන් අධිරාජ්‍යයා හදල තියෙන්නේ එයාගේ ෆ්‍රෙන්ච් ආමි එකේ ග්‍රේට් වික්ටරි එකක් වෙච්ච Battle of Austerlitz එක සෙලිබ්රේට් කරන්න.
    මේක හදන්න අවරුදු 30 විතර ගියා කියලයි කියන්නේ.

    View attachment 241999


    Louvre Museum එකේ තියෙන ඩාවින්සි ගේ ලෝක ප්‍රසිද්ද මොනාලිසා චිත්‍රය.
    පට්ට සෙනගක් ඉන්නවා මෙතන මේ චිත්‍රෙ බලන්නම් ඇවිත්. ෆොටෝ එකක් ගහ ගන්න මාර ගේමක් දෙන්න උනා. :D

    View attachment 242000


    View from the Mount Pilatus- Switzerland

    View attachment 242003


    Leaning Tower - Pisa, Italy

    View attachment 242004



    යන හැමෝම කාසියක් විසි කරන රොමේ Trevi Fountain එක.
    අපේ අවාසනාවට අපි යද්දී මේකේ වතුර අස් කරලා ක්ලීන් කරන්න.
    ඊලග අවුරුද්දේ වතිකානුවේ Jubilee Year එක එන නිසා මේකේ mainainance පටන්ගෙන. :(:confused::baffled:

    View attachment 242006


    Colosseum එක රෑට ලයිට්ස් එක්ක පේන විදිය.
    AD 72-80 කාලේදී හදපු මේ entertainment center එකේ එක සැරේට මිනිස්සු හැටදාහක් - අසූදාහක් අතරේ ප්‍රමානෙකට වාඩිවෙලා ග්ලැඩියේටර් සටන් බලන්න පුළුවන්කම තිබුනලු.
    Modern seven World Wonders වලින් එකක් වෙන Colosseum එක
    මම බලන්න පට්ට අසාවෙන් ඉදපු, බකට් ලිස්ට් එකේ උඩින්ම තිබ්බ තැනක්.මේක ඇතුලට ගියාම පට්ටම ලස්සනයි.

    View attachment 242007


    Colosseum එක ඇතුලට ගියාම මෙහෙම තමයි පෙන්නේ.

    View attachment 242010

    තව ඉතින්,
    ක්‍රි.පූ 79දී විසුවියස් ගිනිකන්ද පුපුරලා විනාස උණු පොම්පෙයි නගරය, මිකල් ආන්ජිලෝ (Michelangelo) ගේ චිත්‍ර/sculpture පිරුණු වැටිකන් මියුසියම්, සිස්ටීන් චැපල්, වැනිසියේ ගොන්ඩෝලා, Berlin තාප්පේ, යුදෙව් සංහාරය මතක්වෙන්න හදපු Jewish Memorial එක වගේ දේවලුත් බලාගෙන , Vienna, Budapest, Amsterdam හරහා අපි ආයෙත් london වලට ආවා.
    24 වෙනි දවසේ අන්තිමට ඩ්රයිවර් ගෙන් ඇහුවාම කිව්වා කිලෝමීටර් 7000 වගේ ගිහිල්ල කියල මුළු ට්‍රිප් එකටම.:shocked:
    ඔන්න ඔහොම තමයි උනේ (ඔන්න ඕක තමයි ප්‍රශ්නේ :P).

    වැඩි විස්තර, tour package එකේ විස්තර ඕනේ කෙනෙක් ඉනන්ව නම් කියපන්, මම share කරන්නම් unge ලින්ක් එකත්.:yes::yes:


    --------------------------------------------------
    UPDATED:
    This is the link for this deal machanla.

    https://deals.flightcentre.com.au/package/best-of-europe/

    ගොඩක් අය අහල තිබුන Per Person කියක්ද කියල.
    AUD 6990 PP මචන්. ඔය ලින්ක් එකේ ඔක්කොම විස්තර තියෙනව.
    Air Tickets , Hotel Accomodation, Daily Breakfast, 9 Dinners , transportation ඔය ගානට included.
    PM ekak dapan anith dawase
    Mage gewal 3 tiyenawa ausie rent karala
    Free idala palayan
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,080
    113
    Adelaide
    Mekath ekka baladdi mehe tour packages patta ganan jetwing lage ehema mam hitanne. europe 10 - 12 days 12 - 15 laks wage wenwa gana...
    ow neda ban. hebei machan, 10-12 days 12 -15 Lakhs kiyanen gana hari athi machan. mama danna widiyata Lankawe idan yanwa nam 2- 3 weeks walata RS ~20 Lkhs wage yanawa. Europe hemadema patta ganan ban . e nsia mata penne e gana tika reasonable nuthwage.

    PM ekak dapan anith dawase
    Mage gewal 3 tiyenawa ausie rent karala
    Free idala palayan
    Ela machan, Thanks ban. eth mata therune ne uba kiyapu eka. ube gewal Ausi wala rent karala thiyenwa kiyalada kiwwe? 🤔
    idapan mama PM ekak dannam.
    ------ Post added on Nov 20, 2024 at 9:58 AM
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    4,364
    6,810
    113
    company eken hadala ban, unge site eke meka dala thiyenwa wisthara okkoma ekka. mama link eka dannam machan original post eke. :yes::)


    ela, mama dannam machan.
    meka thamai machan tour eke link eka.
    company eka Flight center.
    https://deals.flightcentre.com.au/package/best-of-europe/

    mama meka original post eketh update karannam.
    ------ Post added on Nov 20, 2024 at 8:46 AM


    ow neda ban :(
    kohoma hari tripak plan karapan itinerary ekak hadagena. travel history eka hoda nam EU visa ganna puluwan machan mam danna widiyata. :yes: :yes:
    ------ Post added on Nov 20, 2024 at 8:47 AM


    ow mchan, tikak crowded. eth machan api giye peak eke newei. ehe summer eke thamai peak eka. e kaleta pattama crowded lu machan meetath wada. api giye Autumn eke wage, tikak shape.
    ------ Post added on Nov 20, 2024 at 8:49 AM
    එල සුද්දා

    ඕවා බං ලංකාවෙ ඉන්නඑකෙක්ට යන්ඩ් බැරිද

    කෙලින්ම ඔසී උංට විතරද

    ලන්ඩන් වලට අපි ඇවිල්ල ඉන්න ඔනෙ සීන් එකක් නේද කීවේ , ඒ කියන්නෙ අපි මොන අටමගල අස්සෙ හ්ටීයත් ලන්ඩන් ඇවිල්ලා ඉන්ඩොනෙ. හරියට ට්‍රිප් එක යද්දි වාහනෙ තියෙන ගෙදරට කොල්ලො සෙට් වෙනව වගෙ ?

    Ohoma tour ekakata visa process eka kohomada (agency ekak through yanakota)?
    Australia passport ekata nam on arrival kiyala dala thiyanawane.
    Lankawa wage rataka anatha kukullunta visa ganna amarui neda?
    මෙකනං වැදගත්ප්‍රස්නයක්
    ------ Post added on Nov 20, 2024 at 10:22 AM
     
    • Like
    Reactions: supun_sg

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,389
    11,438
    113
    Piliyandala
    Piazza navona බලන්නත් තිබ්බා කොලොස්සියම බලලා එද්දී... පොඩි දුරයි තිබ්බේ....

    මොනවා උනත් ලකි මචං උබ. ඉතාලි කාරයො වත් සමහර එවුන් දැකලා නෑ කියනවා ඔයා කියන තැන්
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,080
    113
    Adelaide
    එල සුද්දා

    ඕවා බං ලංකාවෙ ඉන්නඑකෙක්ට යන්ඩ් බැරිද

    කෙලින්ම ඔසී උංට විතරද

    ලන්ඩන් වලට අපි ඇවිල්ල ඉන්න ඔනෙ සීන් එකක් නේද කීවේ , ඒ කියන්නෙ අපි මොන අටමගල අස්සෙ හ්ටීයත් ලන්ඩන් ඇවිල්ලා ඉන්ඩොනෙ. හරියට ට්‍රිප් එක යද්දි වාහනෙ තියෙන ගෙදරට කොල්ලො සෙට් වෙනව වගෙ ?


    මෙකනං වැදගත්ප්‍රස්නයක්
    ------ Post added on Nov 20, 2024 at 10:22 AM
    api giyapu eka tour eka machan Ausi PP holders la witharai ganne. mama Lankawe PP eka thiyena kale ungen yanna try kala, eth un kiwwa Visa kathandara okkoma mama balaganna one, un Visa mukuth karanne ne kiyala. passe machan mama mehe PP eka hambena kal wede postpone karala thibbe.

    "හරියට ට්‍රිප් එක යද්දි වාහනෙ තියෙන ගෙදරට කොල්ලො සෙට් වෙනව වගෙ ? "
    ow machan, e wage thamai. :lol:

    un London walin thamai gamana patanganne. un apita Ausi idan tickts dala denawa London walata. eka eka enne eka eka states ala idan neh. samahari Sydney idan, samahari Brisbane idan, api giye Adelaide idan. ethakota eka eka airlines thamai katiyata set wenneth. samaharuta Emirates, apita hambune Qatar airways. e wage. ethkota eka ek awelawata thamai hemoa London walata enne. samaharu ude pandara, samaharu hawasa. ethkota api thaniyama gihin un book karapu hotel ekata checkin wenwa. passe eda reta api eka ekawa dekkata kawawath adunanneth ne, ape tour ekeda danneth ne. ude pandara thamai Tour lead ekka meeting eka. ethakota thamai api eka ekawa adunaganne.

    "ඕවා බං ලංකාවෙ ඉන්නඑකෙක්ට යන්ඩ් බැරිද"
    me company eken nam mama danna widiyata karanne nehe, mun mehe company ekak nisa. eth Lankaweth oya wage karana company thiyenawa Jetwing tours ehema. unuth me wagema karanawa packages, chuttak contact karala balapan machan. den nam thawa adu ganan walata karana hoda companies athi. :yes::yes:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,865
    2,080
    113
    Adelaide
    Piazza navona බලන්නත් තිබ්බා කොලොස්සියම බලලා එද්දී... පොඩි දුරයි තිබ්බේ....

    මොනවා උනත් ලකි මචං උබ. ඉතාලි කාරයො වත් සමහර එවුන් දැකලා නෑ කියනවා ඔයා කියන තැන්
    ado eka dekke ne machan. mama den uba kiwwama thamai eka search karala baluweth. Thanks machan information ekata. ow neda ban, podi durai ekata thibila thyenne. anna eka thamai machan oya wage tour package walin giyama godak dewal miss wenawa ban, un ekka stick wela yaddi, un kiyana thanaka yanna epai. :baffled:
    Anyways, Thanks for the info Bro. Uba inne Italy da machan? ;)

    overall gattama aussie ekka baladdi europe hodai da ? germany , france ehma.
    hodai kiyana eka ube definition eka anuwa wenas wenawa machan. uba hodai kiyanne lassana, building architecture, history, ancient artifact, glamour wage gathiyak nam e thin EU issarahin thiyenwa machan. specally Rome, Paris, Vienna wage cities. mokada Aus wala e wage history ekak nehe. eth uba hodai kiyanne liveable, living cost, quality of life wage nam , e athi Aus issarahin kiyala mata hithenwa machan.
    podi example ekak denna, Paris,Rome, Pisa, Amsterdam waladi ehema tour guide magin magata kiyanwa machan bag, purse paressam karaganna pocket gahanwa kiyala. kalin tours wala sahenna minissunge purse nethi una kiyala. eth ehema seen ekak Melbourne, sydney city wala nehe macha, kawadawath katawath mehe purse paressamkaraganna ona wenne nehe. this is an example. api dekapu widiyata Italy arunama anik ratawala badu mila ehemath wedi. anika Aus wala local aya mara friendly machan. ara ratawal wala , Italy arunama minissu ehemata friendly nehe machan. France, Germany hotel wala staff ekath mara rude. me kiyanne api dkapu widiyata.
    ithin liveability athin gattama Aus godak issarahin.
    ayeth kiyanne, wena kenekuta meka wenas widiyata feel wenna puluwan, its all from my personal experience.:yes::yes:

    thawa ekak, uba oya ahanne lankawe idan Ausi migrate wenawada nathnam Europe yanwada kiyana adahasin nam. mata ekata haryata kelin uththarak denan amarui machan. ape gedara ekek oka ahuwa nam mama kiyanen Ausi enna balanna kiyala thamai.
    ------ Post added on Nov 20, 2024 at 10:54 AM
     
    Last edited: