කොළඹ පිහිටි අපුරූ නුවර එලිය මෙන්න

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    කොළඹ පිහිටි අපුරූ නුවර එලිය මෙන්න


    මේක තමයි කොළඹට ළඟින්ම තියෙන උද්භිද උද්‍යානය.සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ.අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ උද්භිද උද්‍යානය තියෙන්නේ.
    මෙම උද්‍යානය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා:http://lassanalokaya.info/seethawaka-wet-zone-botanic-gardens-avissawella/




    Hodai nam repppp+++++:shocked:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කොලබට ආසන්නම උද්භ්ද උද්‍යානය මේක නෙමේ .ගමපහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තමයි ලගම එක .:cool:


    විහාරමහාදේවි පාර්ක් එකත් උද්භිද උද්‍යානයක් නම් එක තමයි ලගම එක :yes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මරුසිරා;23287643 said:
    කොලබට ආසන්නම උද්භ්ද උද්‍යානය මේක නෙමේ .ගමපහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය තමයි ලගම එක .:cool:


    විහාරමහාදේවි පාර්ක් එකත් උද්භිද උද්‍යානයක් නම් එක තමයි ලගම එක :yes:

    :yes::yes::yes::yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif