කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ

  • දිනේෂ් ගුණවර්ධන

    Votes: 8 10.7%
  • විමල් වීරවංශ

    Votes: 19 25.3%
  • උදය ගම්මන්පිල

    Votes: 12 16.0%
  • බන්දුල ගුණවර්ධන

    Votes: 8 10.7%
  • ගාමිණි ලොකුගේ

    Votes: 2 2.7%
  • සරත් වීරසේකර

    Votes: 44 58.7%
  • සුසිල් ප්‍රෙමජයන්ත්

    Votes: 8 10.7%
  • තිලංග සුමතිපාල

    Votes: 6 8.0%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 17 22.7%
  • ප්‍රදීප් උදුගොඩ

    Votes: 17 22.7%

  • Total voters
    75

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    bayyongen wediyenma moda bayyo inne elakiri eke wage I nimal weerawansai udayagampolai wage eun tama un kamati 😅😂😅🤣
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොළඹ: පොහොට්ටුවට ජන්දේ දාන අය කාටද දාන්නේ.

    මත විමසුමේ සඳහන් නැති අනෙකුත් අපේක්ෂකයින්.

    ජගත් කුමාර
    ජානක
    ධනසිරි අමරතුංග
    ශිරාන් ජයසිංහ
    සමන්ලාල් ප්‍රනාන්දු
    මධුර විතානගේ
    කාන්ති කොඩිකාර
    අජිත් රොහාන් සුභසිංහ
    අමල් පුශ්පකුමාර
    ප්‍රේමනාත් සී දොලවත්ත
    අනුර ෆ්‍රනෑන්ඩු
    මශේෂ් අල්මේදා
    සරත් වීරසෙකර කියන්නෙ සුපිරිම ඩයල් එකක්.
    සිවිල් අරක්ශක බලකාය හදලා ලොකු දෙයක් කලා. 19 ට අත උස්සන්නෙ නැතුව කොන්ද කෙලින් තියගත්ත එකම මන්ත්‍රී. ගෝටාබය ස එක්ක ගමනක් යන්න පුලුවන් කෙනෙක්
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    දෑන් එහෙම තත්වයක් ඈවිත් තියෙන්නේ බන්. එච්චරයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ. මිනිහත් ඈන ගත්තොත් කෙලවෙන්නේ අපිට.
    💀
     
    • Haha
    Reactions: malakadss

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    සරත් වීරසෙකර කියන්නෙ සුපිරිම ඩයල් එකක්.
    සිවිල් අරක්ශක බලකාය හදලා ලොකු දෙයක් කලා. 19 ට අත උස්සන්නෙ නැතුව කොන්ද කෙලින් තියගත්ත එකම මන්ත්‍රී. ගෝටාබය ස එක්ක ගමනක් යන්න පුලුවන් කෙනෙක්
    උන් ඔක්කොම එකයි බන්. කයිවාරුව විතරයි. දැන් ඉතින් ලංකාවේ ඉන්නකල් ජවිපෙට විතරයි ආපහු ජන්දේ දෙන්නේ.
     
    • Haha
    • Like
    Reactions: Gaash and jay-shan

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    Jangiyak passe duwapu un 🤭 😌


    iUCAfO5.png
     
    • Haha
    Reactions: Sabren

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    Jangiyak passe duwapu un 🤭 😌


    iUCAfO5.png
    ඇයි අනිත් එතකොට සජිත්ලාටයි රනිල්ලටයි ජන්දේ දාපු උන් ජන්දේ දාලා තියෙන්නේ ලී ක්වාන් යූටයි මහතීර් මොහොම්ඩ්ටයිද. ඔක්කොම එකයි . දැන් එකම බලාපොරොත්තුව ජවිපේ විතරයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    b53.png


    ඇයි අනිත් එතකොට සජිත්ලාටයි රනිල්ලටයි ජන්දේ දාපු උන් ජන්දේ දාලා තියෙන්නේ ලී ක්වාන් යූටයි මහතීර් මොහොම්ඩ්ටයිද. ඔක්කොම එකයි . දැන් එකම බලාපොරොත්තුව ජවිපේ විතරයි
    පක තමා ජවිපේ කොරන්නේ . අනුරගේ ගොං පච බයිලා වලට රැවටෙන්න එපා උත්තෝ.. අනුර ආව අනුර ගියා
    ------ Post added on Jun 29, 2022 at 12:09 PM
     
    • Like
    Reactions: jay-shan

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    View attachment 175840


    පක තමා ජවිපේ කොරන්නේ . අනුරගේ ගොං පච බයිලා වලට රැවටෙන්න එපා උත්තෝ.. අනුර ආව අනුර ගියා
    ------ Post added on Jun 29, 2022 at 12:09 PM
    වෙන කාටද බන් ඉතින් දාන්නේ. නොදා හිටියත් ඉතින් දාපු උන්ගේ ජන්ද වලින් මුන්ම දිනයි
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,482
    113
    den vote karanna ba da?
    ආපහු Poll එකක් දානවා ජන්දේ ලං වෙලා. ජවිපෙට ජන්දේ දාන කොළඹ අය කාටද මනාපය දාන්නේ කියලා ඒකට වෝට් කරපන්
     
    • Like
    Reactions: Walter White

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    වෙන කාටද බන් ඉතින් දාන්නේ. නොදා හිටියත් ඉතින් දාපු උන්ගේ ජන්ද වලින් මුන්ම දිනයි
    දෙන්න එකෙක් නෑ. මේක ඉවර වෙන්නේ ඉදියාවට හරි UN එකට ගිහින් බන් . ඉවසපන්