කියල බලමුඅනිවා

@GTRZ ලොකු අයියගෙ අවධානය පිණිසයි පෝල් එකක උපරිම විස්සක් විතර දාන්න හදල දෙන්නකො අලුත් අප්ඩේට් එකේ සෙටින්ග්ස් වලින් පුළුවන් ඇති නේද හදන්න
කියල බලමුඅනිවා

පෝල් එකක විස්සක් විතර දාන්න තිබුන නං මරු නේද චන්දෙ කාලේ. ලොක්කට කියල හදාගන්න බැරිවෙයිද දන්නේ නෑ
මාතර එකා දාහන් මචෝ අපට වෝට් කරන්න...එපා එපා. ඔයාගේ දිස්ත්රීක්කයත් දානවා
සරත් වීරසේකරට මේ පාර දිනේෂ් ගුණවර්ධනගේ ජන්ද ගොඩක් යනවාදිනේෂ් ගුණවර්ධන කවුරුවත් දාල නෙ,මිනිහත් හොදයි
මේ මිනිස්සු පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනෙ අය නෙමෙයිද?Gota gen thora lokayak netha![]()
කෙලින්ම කියන්න ලැජ්ජාවට වටින් ගොඩින් පොල් බූරුවෙක්ට කඩේ යන ගූ කන වහලුන්ට කියල වැඩක් නෑ. ඕන්න ඔහේ කලින් දාපු copy paste කරනව.දෑන් එහෙම තත්වයක් ඈවිත් තියෙන්නේ බන්. එච්චරයි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ. මිනිහත් ඈන ගත්තොත් කෙලවෙන්නේ අපිට.
එළ එළඑපා එපා. ඔයාගේ දිස්ත්රීක්කයත් දානවා
එළ එළ
ගම්පහ දාද්දි නලින් ප්රනාන්දු වත් poll එකට දාන්න
කියල බලමු
@GTRZ ලොකු අයියගෙ අවධානය පිණිසයි පෝල් එකක උපරිම විස්සක් විතර දාන්න හදල දෙන්නකො අලුත් අප්ඩේට් එකේ සෙටින්ග්ස් වලින් පුළුවන් ඇති නේද හදන්න
Yup specially Major Pradeep! Great person and the most educated out of those 3.
- Rear Admiral Sarath Weerasekara (from viyathmaga) - 21
- Anura Fernando (from viyathmaga) – 4
- Major Pradeep Undugoda (MBA (MOI) University of Moratuwa BA (DS) Kothalawala Defence University Dip in HRM (UK) Dip in IT (Ind) MCPM FCBA) - 14
All three are educated. No criminal history.
මනාප අංක තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ.Me ayage manapa anka monada ?
First page eka balala damme comment eka. Passe page ekaka wisthara thibila. Passe dakkeමනාප අංක තමයි ඉස්සරහින් දාල තියෙන්නෙ.
සරත් වීරසේකර - 21
අනුර ප්රනාන්දු - 4
ප්රදීප් උඳුගොඩ - 14