කොළඹ මනාප විමල් වීරවංශ දෙවෙනි තැනට

2osama

Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    අනිත් උනුත් ලොකු වෙනසක් නෑ මචන්..
    • විමල්
    • ගම්මන්පිල
    • බන්දුල
    තුන් දෙනාම තමුන්ගේ කුට්ටිය එකතු කරගෙන අනික් උන් කරන ඒවාට නම දාගෙන ගොන් කතා කිය කිය ඉන්න උන් නේ..
    මේ සජිත් ප්‍රේමදාස ගෙවල් හැදිලි
    1596779694496.jpg

    මේ ඔය වැඩක් කරේ නැහැ කියන විමල් වීරවංශ ගේ කාලේ හදපු ගෙවල්
    1596779619333.jpg

    කවුද රට කෑවේ කවුද රට හැදුවේ කියන එක මිනිස්සු හොඳටම දන්නවා . බොරුවෙන් හැමදාම දිනන්න බැහැ 😀😀
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    අනිත් උනුත් ලොකු වෙනසක් නෑ මචන්..
    • විමල්
    • ගම්මන්පිල
    • බන්දුල
    තුන් දෙනාම තමුන්ගේ කුට්ටිය එකතු කරගෙන අනික් උන් කරන ඒවාට නම දාගෙන ගොන් කතා කිය කිය ඉන්න උන් නේ..
    විමල් මොනවද කලේ නොකලේ කියලා මිනිස්සු දන්නවා.ඌත් එක්ක ගොඩක් තරහ එජාප,ජෙප්පො තමා
    බන්දුල මොන ගොන් කතා කිවුවත් උගෙ ආසනේට වැඩ කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: vito and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිත් උනුත් ලොකු වෙනසක් නෑ මචන්..
    • විමල්
    • ගම්මන්පිල
    • බන්දුල
    තුන් දෙනාම තමුන්ගේ කුට්ටිය එකතු කරගෙන අනික් උන් කරන ඒවාට නම දාගෙන ගොන් කතා කිය කිය ඉන්න උන් නේ..
    ඔව් ඔව් උබේ පොන්නපච්චිනෙ හරියට කොරේ අහගන්නෙ නැතුව ඉදපන් බන්,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa

    හම්මේ විමල් 2ට ආපු එකට රිදිලා තියෙන තරමක්.. :lol: :lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අනිත් උනුත් ලොකු වෙනසක් නෑ මචන්..
    • විමල්
    • ගම්මන්පිල
    • බන්දුල
    තුන් දෙනාම තමුන්ගේ කුට්ටිය එකතු කරගෙන අනික් උන් කරන ඒවාට නම දාගෙන ගොන් කතා කිය කිය ඉන්න උන් නේ..
    Aththa. E unata mun thun denawa minissu kapanne na bun. Oya yata inna 3 dena wa kapala dala wena honda minissu 3 k genna thibba. Aparade ara wiyath mage Anura Fernando ehema. Samanlal wage 3 wheel hire karayo athule.
     
    • Like
    Reactions: හෙනයා

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Aththa. E unata mun thun denawa minissu kapanne na bun. Oya yata inna 3 dena wa kapala dala wena honda minissu 3 k genna thibba. Aparade ara wiyath mage Anura Fernando ehema. Samanlal wage 3 wheel hire karayo athule.
    සමන් ලාල ආවේ නැහැ,ජගත් කුමාර ඇවිත් තියෙන්නේ
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..
    කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය.

    දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින් සරත් වීරසේකර මහතා මුල් තැනට පත්ව තිබේ.

    1. සරත් වීරසේකර 328,092
    2. විමල් වීරවංශ 266,084
    3. උදය ගම්මන්පිල 136,331
    4. විජේදාස රාජපක්ෂ 120626
    5. බන්දුල ගුණවර්ධන 101,646
    6. ප්‍රදීප් උඳුගොඩ 91,958
    7. දිනෙශ් ගුනවර්ධන 85,282
    8. මධුර විතානගේ 70,205
    9. ප්‍රේමනාත් දොලවත්ත 69,055
    10. ගාමිණි ලොකුගේ 62,543
    11. සුසිල් ප්‍රේමජයන්ත 50,333
    12. සමන්ලාල් ප්‍රනාන්දු 52,316
    මමත් දුන්නේ සරත් වීරසේකර ට ♥♥

    12. samanlal newei Jagath Kumara
     
    • Like
    Reactions: 2osama

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    විමල් මොනවද කලේ නොකලේ කියලා මිනිස්සු දන්නවා.ඌත් එක්ක ගොඩක් තරහ එජාප,ජෙප්පො තමා
    බන්දුල මොන ගොන් කතා කිවුවත් උගෙ ආසනේට වැඩ කරලා තියෙන්නේ

    ඔව් උගේ ගාන වෙන් කරගෙන රාජ්‍ය ප්‍රතිපාදන වලින් රාජ්‍ය නිලදාරියෝ විසින් පටන් ගන්න project වලට නම දාගන්න එකනේ කරන්නේ... එහෙම බැලුවොත් මොනාහරි වැඩක් කරනවා තමා... :yes: මොලයක් තියෙන එකෙක්ද මූ? :rolleyes:

    බන්දුලත් ඉතින් 2500 ගොන් කතාවෙන් පටන් අරන් මේ ලදී වෙනකම්ම පච උනා නේද? ඔව් ආසනේට වැඩ කරන්න ගිහින් තමා පිට්ටනියක් හදන්න ගිහින් ගහගන්න තිබ්බ කොමිස් කුට්ටිය යන්තන් cricketers කියල නවත්ත ගත්තේ..

    එහෙම බැලුවොත් ලංසා එහෙම සුපිරි පොරවල් නේ.. රට වටේටම කුඩු බෙදල ආසනේට සුපිරි වැඩ ටිකක් කරනවා.. parliament එහෙමත් එනවා.. අන්න ඩයල්.. :baffled:

    මට කියහන් SB හිටපු නැති ආණ්ඩුවක් :rolleyes:

    PS: මගේ කවුරුත් දින්නෙත් නෑ පරදුනෙත් නෑ.. UNP කාලකන්නි ටික පැරදුන එකට නම් දරුණු සතුටක් තියෙනවා.. :yes: එත් මේ වගේ රට හරක් ටිකක් එක්ක 2/3 ක් සෙට් වෙච්ච එකට නම් සැහෙන්න බයක් තියෙනවා.. :dull:
     
    එහෙම වුනොත් හැම ප්‍රොජෙක්ට් එකම එහෙම තමා
    වාලච්චේන වගේ එකක් මාස 6ක් ඇතුලත නිෂ්පාදන තත්වයට ගෙන්න පුලුවන් වුනානේ
    කලින් හිටපු එකා ඒක විකුණන්න කැබිනට් පේපර්ස් දාද්දි ඒක ආයෙත් පටන් ගන්න කැබිනට් පේපර්ස් දාන එක හොඳ නැද්ද
    මෙකයි බන් උඹට අපිට ඕන එකා යවන්න ඕන කියලා එකක් නැහැ
    උන් උන්ගේ පැත්තට වැඩක් කරලා තියෙනවනම් මොන කේස් එක දැම්මත් උන් එනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.

    අම්බෝ ඉතීම් නේද .. හ්ම්ම් හ්ම්ම් ! 😂
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
    :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
    Hambo santhose baruwa.. 😍😍😍🤣🤣🤣🤣🤣
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
    අම්මෝ ඉතින් නේද? හුකෑස්
     
    • Haha
    • Like
    Reactions: shenat and vindi19

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පට්ට සන්තෝසයක් තියෙන්නේ,ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව තමා ඊලග අවරුදු 5
    run කරන්නේ.ගෝටට එයාගේ පැත්තට වියත්මගේ සෙට් 1ත් එක්ක ගාමිණී වලේබොඩ වගේ හොද මිනිස්සු ගොඩක් ඉන්නවා.
    :eek::eek::eek:
     
    :rolleyes: