Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ - මාතර අධිවේගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ අධිවේගී මාර්ගය හදලා ජනතාවට ඇඹුල් තියල් ගේන්න දෙන්නේ 2011.

ඒ තමයි ගාල්ල මුල් අදියර

දෙවැනියට දෙන්නේ මාතර වෙනකල් 2014 දී

දැන් මේ අධිවේගයට අවුරුදු 15ක් විතර වෙනවා

මම හිතන්නේ මේ පාර හදන්නේ රටේ නම ගිය හොරෙක් වෙන රාජපක්ෂ විසින්.

ඔහුගේ පවුලම කොමිස් ගහල තමයි මේක හදල තියෙන්නේ

මේක හදන්න මිලියන 680ක් ගිහින් තියෙනවා

කොට්ටාව ඉඳන් දොඩන්ගම වෙනකල් හදන්නේ චයිනා හාබර් සමාගම

දොඩන්ගම ඉඳන් කුරුදුගහ හැතැක්ම වෙනකල් හදන්නේ ජපන් සමාගමක්

කුරුදුගහ හැතැක්ම ඉඳන් පින්නදුව වෙනකල් හදන්නෙත් වෙනත් ජපන් සමාගමක්

පින්නදුව ඉඳන් මාතර වෙනකල් හදන්නේ චීන සමාගමක්

එතකොට මේක හදල කොළඹ අයට ඇඹුල් තියල් ගේන්න යන්න සහ එහේ අයට ගෝල් පේස් එන්න ඉතාම අඩු කාලයක් යනවා

දැන් හිතාගන්න පුලුවන්ද මේක දැන් වෙනකල් ලබපු අදායම, බිලියන 57ක්

සෙල්ලම් ද කොල්ලෝ

මේ අධිවේගය හරියට මේන්ටේන් කරනවා පේන්නේ නැහැ

පාරවල් ලිස්සන තැන් නැවත හදනවා පේන්නේ නැහැ

අනතුරු වැඩිම වෙන්නේ 89–90 km බැද්දේගම සහ පින්නදුව අතර සහ 55–56 km වැලිපැන්න සහ කුරුදුගහහැතැක්ම අතර

පාරට එන ගොබ්බයො ඉන්නවා , ඉස්සර කරන්න දෙන්නේ නැති එවුන් ඉන්නවා , එක පාරට ගැරන්දින්ට බ්රේක් ගහන එවුනුත් ඉන්නවා

මෙන්න මේ අය මේකට එන්න දෙන්න හොඳ නැහැ

ඒ වගේම පතරංග ලේලන්ඩ් බස්

ලංකාවේ විතරයි ටොල් ගේට් එක ළඟ පොලිස් බුවෙක් ඉන්නේ

මොනා බලනවද මන්දා

බට්ටෝ, හුළඟට වැනෙන කබල් වාහන, ටේල් ලයිට් නැති වාහන බලන්න බැරිද ?

වහින වෙලාවට බෝඩ් ගහල වේග සීමාවක් දාන්න බැරිද

කොමිස් ගහන්නේ නැතුව හැදුවනම් මීට වඩා හොඳ එකක් හදන්න තිබ්බ

කොහෙද හොර පවුලක් නේ

[QUOTE="NiyamaSinhalaya, post: 31613570, member: 113555"] [SIZE=6]ලංකාවේ අධිවේගී මාර්ගය හදලා ජනතාවට ඇඹුල් තියල් ගේන්න දෙන්නේ 2011. ඒ තමයි ගාල්ල මුල් අදියර දෙවැනියට දෙන්නේ මාතර වෙනකල් 2014 දී දැන් මේ අධිවේගයට අවුරුදු 15ක් විතර වෙනවා මම හිතන්නේ මේ පාර හදන්නේ රටේ නම ගිය හොරෙක් වෙන රාජපක්ෂ විසින්. ඔහුගේ පවුලම කොමිස් ගහල තමයි මේක හදල තියෙන්නේ මේක හදන්න මිලියන 680ක් ගිහින් තියෙනවා කොට්ටාව ඉඳන් දොඩන්ගම වෙනකල් හදන්නේ චයිනා හාබර් සමාගම දොඩන්ගම ඉඳන් කුරුදුගහ හැතැක්ම වෙනකල් හදන්නේ ජපන් සමාගමක් කුරුදුගහ හැතැක්ම ඉඳන් පින්නදුව වෙනකල් හදන්නෙත් වෙනත් ජපන් සමාගමක් පින්නදුව ඉඳන් මාතර වෙනකල් හදන්නේ චීන සමාගමක් එතකොට මේක හදල කොළඹ අයට ඇඹුල් තියල් ගේන්න යන්න සහ එහේ අයට ගෝල් පේස් එන්න ඉතාම අඩු කාලයක් යනවා දැන් හිතාගන්න පුලුවන්ද මේක දැන් වෙනකල් ලබපු අදායම, බිලියන 57ක් සෙල්ලම් ද කොල්ලෝ මේ අධිවේගය හරියට මේන්ටේන් කරනවා පේන්නේ නැහැ පාරවල් ලිස්සන තැන් නැවත හදනවා පේන්නේ නැහැ අනතුරු වැඩිම වෙන්නේ 89–90 km බැද්දේගම සහ පින්නදුව අතර සහ 55–56 km වැලිපැන්න සහ කුරුදුගහහැතැක්ම අතර පාරට එන ගොබ්බයො ඉන්නවා , ඉස්සර කරන්න දෙන්නේ නැති එවුන් ඉන්නවා , එක පාරට ගැරන්දින්ට බ්රේක් ගහන එවුනුත් ඉන්නවා මෙන්න මේ අය මේකට එන්න දෙන්න හොඳ නැහැ ඒ වගේම පතරංග ලේලන්ඩ් බස් ලංකාවේ විතරයි ටොල් ගේට් එක ළඟ පොලිස් බුවෙක් ඉන්නේ මොනා බලනවද මන්දා බට්ටෝ, හුළඟට වැනෙන කබල් වාහන, ටේල් ලයිට් නැති වාහන බලන්න බැරිද ? වහින වෙලාවට බෝඩ් ගහල වේග සීමාවක් දාන්න බැරිද කොමිස් ගහන්නේ නැතුව හැදුවනම් මීට වඩා හොඳ එකක් හදන්න තිබ්බ කොහෙද හොර පවුලක් නේ [IMG]https://images.openai.com/static-rsc-4/7m2StwVRvRHp1WyD5IxgvHvQO5O8KeKqtR1YxG9VKcPxzSfmjCrnzLkLGR5Z7uHZ9_VgUyjPn81nTPwRDmD3M9jc9ZTsTQsFtt8yNGyQNT1f4aplaolxOK5dkPL5cOtbjS9LNk2ZnNg47l7R76GgBDArDPoJ5ECRx15Q58PIQmMnwwBXkBUux4btRr2xe9tr?purpose=fullsize[/IMG][IMG]https://images.openai.com/static-rsc-4/q5_NvZva_X6iiCSgdwPMdr2ujLDRnQ3smh82DCJudyEdQ39Qxdoxgy-s_6IUaqA8fLsb8sVQlV2ep7kr1kO3MunP_RN49bPZD67v9vXqprmfBk9Gd__16o5PeiacvHx0O3bIki7IsSaknHilh2iWN4pafhGIMO76WwftKaXFNno3IfL1bXq4V6S7NLM_rZTv?purpose=fullsize[/IMG][IMG]https://images.openai.com/static-rsc-4/Qf7mACKGx32c991cHR1bqY5nJrSS6rAPk8RZIImoEjzzhKyaQ7ykg7Ko_2TnArAgMaAJbRU8utQjmGyV04o3Ol_Azy00zbnJ4yHAH-S_z_Mhv9WH7fxutlnNNaXz7rI49N-oq8CmhgYs_xzSMNyW6XTIATCqvKyJwyc4pfzzPx4RdMfzokbKRseJPhgBIdm5?purpose=fullsize[/IMG][IMG]https://images.openai.com/static-rsc-4/FzWUk-YBXaInHOZwwssP9vovJG5w4nQyMhjaoltAvfSG6CvyUIvOKTrgkZo4ErNe_wi2M4I_urjN0QQkHsZoIKJCv7x4UGg1gU0AlUZg-N4-u0HI3ko2-gOB1oEvVGbDHuPzaW4NaDjdiJQWOoyg8u3GoYtSHD001q4VD76sKHy9ib95DhUG2zo_SVjE6kcT?purpose=fullsize[/IMG][IMG]https://images.openai.com/static-rsc-4/Y3o8TxfQqGzqLASGR6FfUdTBaQlkRkpiLh_58Tnxypbwhu4F1DU1hvke4yU6yqsEJiuvuqJt2z1UJ-JBnnZDwT9nEXCfCaC-029DmPP1rhvel2N6ca1SJVR6artcOhLUUVcPVWjdghi4OojSFbX3tvFe-rfj3hc80R4o0E9LeM31AjQBb1Kdk-zPCBCsE4y_?purpose=fullsize[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom