කොළඹ - මාතර අධිවේගය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,317
    113
    පෘථිවිය
    ලංකාවේ අධිවේගී මාර්ගය හදලා ජනතාවට ඇඹුල් තියල් ගේන්න දෙන්නේ 2011.

    ඒ තමයි ගාල්ල මුල් අදියර
    දෙවැනියට දෙන්නේ මාතර වෙනකල් 2014 දී

    දැන් මේ අධිවේගයට අවුරුදු 15ක් විතර වෙනවා
    මම හිතන්නේ මේ පාර හදන්නේ රටේ නම ගිය හොරෙක් වෙන රාජපක්ෂ විසින්.
    ඔහුගේ පවුලම කොමිස් ගහල තමයි මේක හදල තියෙන්නේ

    මේක හදන්න මිලියන 680ක් ගිහින් තියෙනවා

    කොට්ටාව ඉඳන් දොඩන්ගම වෙනකල් හදන්නේ චයිනා හාබර් සමාගම
    දොඩන්ගම ඉඳන් කුරුදුගහ හැතැක්ම වෙනකල් හදන්නේ ජපන් සමාගමක්
    කුරුදුගහ හැතැක්ම ඉඳන් පින්නදුව වෙනකල් හදන්නෙත් වෙනත් ජපන් සමාගමක්
    පින්නදුව ඉඳන් මාතර වෙනකල් හදන්නේ චීන සමාගමක්

    එතකොට මේක හදල කොළඹ අයට ඇඹුල් තියල් ගේන්න යන්න සහ එහේ අයට ගෝල් පේස් එන්න ඉතාම අඩු කාලයක් යනවා

    දැන් හිතාගන්න පුලුවන්ද මේක දැන් වෙනකල් ලබපු අදායම, බිලියන 57ක්
    සෙල්ලම් ද කොල්ලෝ

    මේ අධිවේගය හරියට මේන්ටේන් කරනවා පේන්නේ නැහැ
    පාරවල් ලිස්සන තැන් නැවත හදනවා පේන්නේ නැහැ
    අනතුරු වැඩිම වෙන්නේ 89–90 km බැද්දේගම සහ පින්නදුව අතර සහ 55–56 km වැලිපැන්න සහ කුරුදුගහහැතැක්ම අතර
    පාරට එන ගොබ්බයො ඉන්නවා , ඉස්සර කරන්න දෙන්නේ නැති එවුන් ඉන්නවා , එක පාරට ගැරන්දින්ට බ්රේක් ගහන එවුනුත් ඉන්නවා
    මෙන්න මේ අය මේකට එන්න දෙන්න හොඳ නැහැ
    ඒ වගේම පතරංග ලේලන්ඩ් බස්
    ලංකාවේ විතරයි ටොල් ගේට් එක ළඟ පොලිස් බුවෙක් ඉන්නේ
    මොනා බලනවද මන්දා
    බට්ටෝ, හුළඟට වැනෙන කබල් වාහන, ටේල් ලයිට් නැති වාහන බලන්න බැරිද ?
    වහින වෙලාවට බෝඩ් ගහල වේග සීමාවක් දාන්න බැරිද

    කොමිස් ගහන්නේ නැතුව හැදුවනම් මීට වඩා හොඳ එකක් හදන්න තිබ්බ
    කොහෙද හොර පවුලක් නේ


    7m2StwVRvRHp1WyD5IxgvHvQO5O8KeKqtR1YxG9VKcPxzSfmjCrnzLkLGR5Z7uHZ9_VgUyjPn81nTPwRDmD3M9jc9ZTsTQsFtt8yNGyQNT1f4aplaolxOK5dkPL5cOtbjS9LNk2ZnNg47l7R76GgBDArDPoJ5ECRx15Q58PIQmMnwwBXkBUux4btRr2xe9tr
    q5_NvZva_X6iiCSgdwPMdr2ujLDRnQ3smh82DCJudyEdQ39Qxdoxgy-s_6IUaqA8fLsb8sVQlV2ep7kr1kO3MunP_RN49bPZD67v9vXqprmfBk9Gd__16o5PeiacvHx0O3bIki7IsSaknHilh2iWN4pafhGIMO76WwftKaXFNno3IfL1bXq4V6S7NLM_rZTv
    Qf7mACKGx32c991cHR1bqY5nJrSS6rAPk8RZIImoEjzzhKyaQ7ykg7Ko_2TnArAgMaAJbRU8utQjmGyV04o3Ol_Azy00zbnJ4yHAH-S_z_Mhv9WH7fxutlnNNaXz7rI49N-oq8CmhgYs_xzSMNyW6XTIATCqvKyJwyc4pfzzPx4RdMfzokbKRseJPhgBIdm5
    FzWUk-YBXaInHOZwwssP9vovJG5w4nQyMhjaoltAvfSG6CvyUIvOKTrgkZo4ErNe_wi2M4I_urjN0QQkHsZoIKJCv7x4UGg1gU0AlUZg-N4-u0HI3ko2-gOB1oEvVGbDHuPzaW4NaDjdiJQWOoyg8u3GoYtSHD001q4VD76sKHy9ib95DhUG2zo_SVjE6kcT
    Y3o8TxfQqGzqLASGR6FfUdTBaQlkRkpiLh_58Tnxypbwhu4F1DU1hvke4yU6yqsEJiuvuqJt2z1UJ-JBnnZDwT9nEXCfCaC-029DmPP1rhvel2N6ca1SJVR6artcOhLUUVcPVWjdghi4OojSFbX3tvFe-rfj3hc80R4o0E9LeM31AjQBb1Kdk-zPCBCsE4y_
     
    • Sad
    Reactions: Cenon

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතන්නේ මේ පාර හදන්නේ රටේ නම ගිය හොරෙක් වෙන රාජපක්ෂ විසින්.
    මෙන්න මූ ක්‍රෙඩිට් එක මහින්දයට දාන්න හදනවා.

    @monson
    මොන්සන් මේක ගැන මොකද කියන්නෙ ? ඔය පාර සැලසුම් කරේ සිරිමගේ/ජේ ආර්/ ප්‍රේමදාස ... කාලේ නේද? :-D 🤌
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,389
    14,317
    113
    පෘථිවිය
    මෙන්න මූ ක්‍රෙඩිට් එක මහින්දයට දාන්න හදනවා.

    @monson
    මොන්සන් මේක ගැන මොකද කියන්නෙ ? ඔය පාර සැලසුම් කරේ සිරිමගේ/ජේ ආර්/ ප්‍රේමදාස ... කාලේ නේද? :-D 🤌
    ආ සොරි
    2011 ඇරපු නිසා හිතුවේ හොර රාජපක්ෂ සෙට් එක හදපු එකක් කියල
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,545
    1
    59,051
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ සොරි
    2011 ඇරපු නිසා හිතුවේ හොර රාජපක්ෂ සෙට් එක හදපු එකක් කියල
    එහෙම වෙන්නෙ නෑනෙ. පාර්ලිමේන්තුවේදී ඕක කතා කරපු පලවෙනි දවස තමයි හදපු දවස වෙන්නෙ. නැද්ද @monson
     
    • Like
    Reactions: NiyamaSinhalaya