කොළඹ මාර්ග උදවුවක් ඔනේ..

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    කොළඹ මාර්ග උදවුවක් ඔනේ..

    දන්න කෙනෙක් ඉන්නවානම් කියනවාද කොටුවේ ඉදන් මේ තෑනට යන්න විදිය.. බස් එකෙ ගිහින් බහින තෑන ඒහෙම.. ලෝකු උදව.ුවක්..

    Hindu college
    77, Lorensz road
    colomob 4
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    Colombo 4 nam ithin bambalapitiya ne...danna widihata nam kotuwen 100 or 101 nagala..parana house of fashion halt eke bahala issarahata 200m withara payin aawa nam hari...left side eke thiyenne....:)
     
    Last edited:
    • Like
    Reactions: eregoda899