කොළඹ ලන්දේසි බලකොටුව වර්ෂ 1867

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මේ පොතනන් මෙන්න මේක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් publish කරපු එකක්. ගන්න පුලුවන් තැනක් නන් දන්නෙ නෑ බන්.

    RgrOUfo.jpg

    තව එකක් තියෙනව කොළඹ කොටුව ගැනම. මේකෙ තව විස්තර ගොඩක් තියෙනව කොටුව ගැන.

    6Y3jM8h.jpg
    දෙවෙනි එක මගේ ලග තියෙනවා බන්.පලවෙනි එක නෑ...තැන්ක්ස් මචන්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    සුපිරි නූලක්නෙ...👍👍👍

    කොළඹ හරස්වීදි තියෙන විදිහත් ගාලු කොටුව ඇතුලෙ පාරවල් වලට සමානයි...
    මල්වත්ත පාරෙ බිමට අතුරල තියෙන්නෙත් හතරැස් කලුගල්....
    ඉස්සර චාමස් ගබඩාව ඇතුලෙත් (අද චාමස් කාර් පාක් එක) ඒ විදිහෙ කලුගල් තමයි බිමට අතුරල තිබිල තියෙන්නෙ....

    වරාය ඇතුලෙ නටඹුන් එහෙම ඇති සමහර විට.... @Walter White අදහසක් තියෙනවද මොකක්හරි...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,075
    113
    දෙහිවල
    සුපිරි නූලක්නෙ...👍👍👍

    කොළඹ හරස්වීදි තියෙන විදිහත් ගාලු කොටුව ඇතුලෙ පාරවල් වලට සමානයි...
    මල්වත්ත පාරෙ බිමට අතුරල තියෙන්නෙත් හතරැස් කලුගල්....
    ඉස්සර චාමස් ගබඩාව ඇතුලෙත් (අද චාමස් කාර් පාක් එක) ඒ විදිහෙ කලුගල් තමයි බිමට අතුරල තිබිල තියෙන්නෙ....

    වරාය ඇතුලෙ නටඹුන් එහෙම ඇති සමහර විට.... @Walter White අදහසක් තියෙනවද මොකක්හරි...
    ලියමු නූලක් 👍
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ලියමු නූලක් 👍
    මමනං ලොකු දෙයක් දන්නෙ නෑ කොලුවෝ....
    ඔයා දන්නවනං ලියන්නකෝ.... වරායෙ ඉතිහාසය එක්කනං කොළඹ කොටුවට සෑහෙන තරමෙ සම්බන්ධයක් ඇති...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ලියමු නූලක් 👍
    වරාය ඇතුලේ තියන්න ඕනි පලවෙනිම සැරේ වස්කෝද ගාමා ආවම කොටලා ගිය සෙල්ලිපිය,උන්ගේ පෙරදිග ඉන්දිය වෙලද සමාගමේ ලාංජනය...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,477
    113
    වරාය ඇතුලේ තියන්න ඕනි පලවෙනිම සැරේ වස්කෝද ගාමා ආවම කොටලා ගිය සෙල්ලිපිය,උන්ගේ පෙරදිග ඉන්දිය වෙලද සමාගමේ ලාංජනය...
    Oya gal wala kotapu lanchana gana thiyenw ara poth deke
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට බන්,,,
    Thanks, guys, @Kalegana and @olu bakka I have learned something today.

    So how many colonial forts exist today? I have visited four ports, one in Galle, two in Matara, and one in Jaffna. Are there other forts here in Sri Lanka?
    ගොඩක් තියනවලු මචන්.. මම කියවල තියනවා එක එක ලිපි වල, මතක නැ..
    ලියමු නූලක් 👍
    එල.. දාපන්