ඕවට ආණ්ඩුවට ගාන යන්නේ නෑ
මචෝ ගාන එනවා මිසක්..
ගොඩක් ඒවා ආයෝජකයන් ගේ...
පිටරටවල් වලින් එන....
චීනය,ඉන්දියාව ලංකාවේ සංචාරක කර්මාන්තයෙන්
යමක් කර ගන්න කියලා හදන්නේ..
මිනිස්සු මේ දේවල් ගැන දන්නෙත් නෑ...
ඇත්තටම මේ පොටෝ නොදාන්න මම දන්නෙත් නෑ...
මම දැනන් හිටියේ එකක් ගැන විතරයි....
Gall face එක ඉස්සරහා හැදෙන නිසා තමයි ඒ ගැන දන්නෙත්...
හොයලා වැඩකුත් නෑ.
.මිනිස්සුන්ට රුපියලක් හරි හොයා ගන්න ඒ වෙලාව වටිනවා...
මේව හදන්න සේවකයන් යම් ගනනකට ලංකාවෙන් ගැනෙයි
ඒ ඇරුනම බහුතරය ඒ රටවල් වලින්ම අරන් එනවා...
ඉස්සර වගේ නෙමෙයි...
මේවගේ වැඩි රැකියා අවස්ථාවක් දෙන්න බලන්නෙත්
ඒ රටවල අයට..
කමක් නෑ රටට ලස්සනක් වත් එනවනේ...