කොළඹ ලස්සන වෙන හැටි..

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාට හරි අධෝවාතයක් ගියත් ආසියාවේ ආශ්චර්යය කියලා කියන අයට මොකද දන්නෑ වුනේ?:lol:

    buildings hadenawa kiyanne rata diyunu wela kiyana ekama neme ban.anika owa target karala thiyenne salli thiyena minissunta.balapan ape rate monatharm duppath minissu innawada.jobs nathuwa kee denek rata yanawada.ewatath mona hari karanna ona aanduwen.eth hama lankawe aanduwak ma karanne rata hadanna kalin un un hadena eka.:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Krrish Square නම් මාරයි....

    ඇත්තටම රට ගැන පුංචි ආඩම්භරයකුත් ආවා...
    මේක තරු 7යි කියන්නේ
    ගණිකා ව්‍යාපාරයත් ජයටම තියෙයි කියන එක තමයි...
    6න් පටන් ගෑනු ඉන්න ඕන..
    ලංකාවේ තියෙනවා තරු 6 එකක්..
    අපිට කිට්‍ටු කරන්නවත් බෑ
    ගනන් වල තරමට....

    කෝ බං නෙළුම් කුළුණ මෙව්වා එක,,,,
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    buildings hadenawa kiyanne rata diyunu wela kiyana ekama neme ban.anika owa target karala thiyenne salli thiyena minissunta.balapan ape rate monatharm duppath minissu innawada.jobs nathuwa kee denek rata yanawada.ewatath mona hari karanna ona aanduwen.eth hama lankawe aanduwak ma karanne rata hadanna kalin un un hadena eka.:(

    ඕවට ආණ්ඩුවට ගාන යන්නේ නෑ
    මචෝ ගාන එනවා මිසක්..
    ගොඩක් ඒවා ආයෝජකයන් ගේ...
    පිටරටවල් වලින් එන....
    චීනය,ඉන්දියාව ලංකාවේ සංචාරක කර්මාන්තයෙන්
    යමක් කර ගන්න කියලා හදන්නේ..
    මිනිස්සු මේ දේවල් ගැන දන්නෙත් නෑ...
    ඇත්තටම මේ පොටෝ නොදාන්න මම දන්නෙත් නෑ...
    මම දැනන් හිටියේ එකක් ගැන විතරයි....
    Gall face එක ඉස්සරහා හැදෙන නිසා තමයි ඒ ගැන දන්නෙත්...
    හොයලා වැඩකුත් නෑ.
    .මිනිස්සුන්ට රුපියලක් හරි හොයා ගන්න ඒ වෙලාව වටිනවා...
    මේව හදන්න සේවකයන් යම් ගනනකට ලංකාවෙන් ගැනෙයි
    ඒ ඇරුනම බහුතරය ඒ රටවල් වලින්ම අරන් එනවා...
    ඉස්සර වගේ නෙමෙයි...
    මේවගේ වැඩි ‍රැකියා අවස්ථාවක් දෙන්න බලන්නෙත්
    ඒ රටවල අයට..
    කමක් නෑ රටට ලස්සනක් වත් එනවනේ...

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2r4sh79.gif