කොළඹ ලෝකයෙන්ම අංක එකට

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,154
    549
    113
    Dubai
    කොළඹ ලෝකයෙන්ම අංක එකට

    ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන සංචාරක නගර (සංචාරකයින් පැමිණෙන සංඛ්‍යාව අනුව) අතරින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ප්‍රථමස්ථානයට පත්ව තිබේ. Master Card Global Destination Cities Index - 2015 ශ්‍රේණිගත කිරම මගින් ශ්‍රී ලංකාවට මෙම ස්ථානය ලැබී තිබේ. පසුගිය වසර හයක කාලය තුළ ලබාගත් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබේ.

    වේගයෙන්ම සංවර්ධනය වෙන සංචාරක නගර 10

    කොළඹ , ශ්‍රී ලංකාව (21.1%)

    චෙන්ග්ඩු, චීනය (20.7%)

    අබුඩාබි , එක්සත් එමීර් රාජ්‍යය (20.4%)

    ඔසාකා, ජපානය (19.8%)

    රියාද්, සවුදි අරාබිය (18.0%)

    සි ආන්, චීනය (16.2%)

    තායිපේ, තායිවානය (14.9%)

    ටෝකියෝ, ජපානය (14.6%)

    ලීමා, පේරු (13.9%)

    හෝ චි මින් සිටි, වියට්නාමය (12.9%)

    Source: ada
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ලංකාවට එන සංචාරකයන්ගෙන් 15%ක් වගේ මාස්ටර් කාඩ් පාවිච්චිකරනව ඇති. ඉතිරි ටික අපේ ලංකවේ කොල්ලෝන්ගේ වැඩ.
    කීදෙනෙක් නම් payoneer කාඩ් එකෙන් atm සල්ලි අදිනවද බන්? කීදෙනෙක් කාර්ඩ් එකෙන් පෙය් කරනවද? එතකොට අපේ කොල්ලෝත් සංචාරකයෝද? හැබැයි සංචාරකයන් විදියට කවුන්ට් වෙනවා.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    එතකොට ඉන්දියාවෙ payoneer නැද්ද බන්:baffled:?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    Man daka okenuth ara Mahindage gon wahallu tika wasi ganna hadanawa..:lol:

    :lol:
    ඕකෙන් කවුන්ට් කරන්න බැහැ බන්
    බොරු වැඩක් .......
    සංචාරකයින් පැමිණෙන සංඛ්‍යාව අනුව yakooo
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රඹා;18453931 said:
    එතකොට ඉන්දියාවෙ payoneer නැද්ද බන්:baffled:?

    ප්‍රතිශතයෙන්නේ බන් බලන්නේ.
    කොළබට සංචාරකයෝ 1000ක් එනව කියමුකෝ, 150ක් මාස්ටර් කාඩ් පාවිච්චිකරනවා. එතකොට 15% යි. payoneer යූසර්ලත් මාස්ටර් කාඩ් පාවිච්චිකරනවා. එතකොට අර ප්‍රතිශතය ඉහල යනවා.

    ඉන්දියාව වගේ රටවල් වල යූසර්ලා ලංකාවට සාපේක්ෂව වෙනත් වෙනත් නගර වල පැතිරිලයි ඉන්නේ. ඒත් ලන්කවේ යූසර්ලා කොලබ පැත්තෙන් වැඩියි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රඹා;18453931 said:
    එතකොට ඉන්දියාවෙ payoneer නැද්ද බන්:baffled:?

    indiawata PayPal support karanawa putha. Anith eka India wala foreign cards walata surcharges wadi. Balaye hitapu ewun PayPal ekka co-operate karanam ada api PayPal use karanne.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    ලංකාවට එන සංචාරකයන්ගෙන් 15%ක් වගේ මාස්ටර් කාඩ් පාවිච්චිකරනව ඇති. ඉතිරි ටික අපේ ලංකවේ කොල්ලෝන්ගේ වැඩ.
    කීදෙනෙක් නම් payoneer කාඩ් එකෙන් atm සල්ලි අදිනවද බන්? කීදෙනෙක් කාර්ඩ් එකෙන් පෙය් කරනවද? එතකොට අපේ කොල්ලෝත් සංචාරකයෝද? හැබැයි සංචාරකයන් විදියට කවුන්ට් වෙනවා.

    සිරා කතාව බං. අනික මේපාර වැඩිම අදායමක් ලබපු bank එක BOC ඇයි ගොඩක් අය payoneer එක ගහන්නේ BOC ATM වලනෙ. ඒත් මුන් හිතං ඇති විදේශ විනිමය ගේන්නෙ පිටරට ඉන්න මිනිස්සු විතරයි කියල. :rofl:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ප්‍රතිශතයෙන්නේ බන් බලන්නේ.
    කොළබට සංචාරකයෝ 1000ක් එනව කියමුකෝ, 150ක් මාස්ටර් කාඩ් පාවිච්චිකරනවා. එතකොට 15% යි. payoneer යූසර්ලත් මාස්ටර් කාඩ් පාවිච්චිකරනවා. එතකොට අර ප්‍රතිශතය ඉහල යනවා.

    ඉන්දියාව වගේ රටවල් වල යූසර්ලා ලංකාවට සාපේක්ෂව වෙනත් වෙනත් නගර වල පැතිරිලයි ඉන්නේ. ඒත් ලන්කවේ යූසර්ලා කොලබ පැත්තෙන් වැඩියි.
    :no::no:
    About the MasterCard Global Destination Cities Index
    The MasterCard Index of Global Destination Cities ranks cities in terms of the number of their total international overnight visitor arrivals and the cross-border spending by these same visitors in the destination cities, and gives visitor and passenger growth forecasts for 2015.

    ඒ එන අයගෙම spending නේද බලන්නෙ. ලංකාවෙ අයගෙ වියදම් කවුන්ට් වෙන්නෙ නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;18454339 said:

    ටෝයියෝන්ට පිස්සු හැදිලා බන්.. උන් මාස්ටර් කාඩ් ගණන් කරනවා...:lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    indiawata PayPal support karanawa putha. Anith eka India wala foreign cards walata surcharges wadi. Balaye hitapu ewun PayPal ekka co-operate karanam ada api PayPal use karanne.
    එතකොට ලංකාවට වඩා Payoneer users ල අඩු ඇද්ද ඉන්දියාවෙ:eek:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ටෝයියෝන්ට පිස්සු හැදිලා බන්.. උන් මාස්ටර් කාඩ් ගණන් කරනවා...:lol:

    දැන් දුවගෙන ආවේ මේකත් මහින්ද ගොබ්බයා හින්දා උනා කියන්නනේ..OK:lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ටෝයියෝන්ට පිස්සු හැදිලා බන්.. උන් මාස්ටර් කාඩ් ගණන් කරනවා...:lol:
    මාස්ටර් කාඩ් එවුන් මෝඩයොද බන් ඔහොම රෑන්ක් කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    රඹා;18454339 said:
    :no::no:
    About the MasterCard Global Destination Cities Index
    The MasterCard Index of Global Destination Cities ranks cities in terms of the number of their total international overnight visitor arrivals and the cross-border spending by these same visitors in the destination cities, and gives visitor and passenger growth forecasts for 2015.

    ඒ එන අයගෙම spending නේද බලන්නෙ. ලංකාවෙ අයගෙ වියදම් කවුන්ට් වෙන්නෙ නෑ.

    Payoneer users la master card use karana eka wenamai foreign visitors la master card use karana eka wenamai filter karala wena wenama hadhunaa ganna master card company ekata behe. Payoneer userslath lankawe idagena salli adinne usa bankuwakin thamai. dekama ekata count wenawa.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    Payoneer users la master card use karana eka wenamai foreign visitors la master card use karana eka wenamai filter karala wena wenama hadhunaa ganna master card company ekata behe. Payoneer userslath lankawe idagena salli adinne usa bankuwakin thamai. dekama ekata count wenawa.
    එතකොට mastercard site එකේ කතාව වැරදිද බන්?:lol::lol::rofl:
     
    Last edited: