කොළඹ වටේ 3D ලෙස ළඟදීම
දැනට වසරකට පමණ පෙර ලංකාවේ පළමු සිංහල ජංගම දුරකතන ක්‍රීඩාව ලෙස GTS ආයතනය විසින් එලි දක්වන ලද කොළඹ වටේ ක්‍රීඩාව 3D මාධ්‍යයෙන් එලිදැක්වීමට සූදානම් වනබව ඔවුන්ගේ වෙබ්අඩවිය දක්වයි.
මෙම නව සංස්කරණයේ
1. පාලිත පෙරේරාගේ හඬින් ක්‍රීඩාවේ ක්රීඩාශීලිබව වැඩිකිරීමට
2. තමන්ට කැමති වාහනයක් තෝරාගැනීමේ හැකියාව ඇතිකිරීමට
3.කොළඹ පරිසරය 3D ආකාරයට දැක්වීමට
4.දෙදෙනෙකුට ක්‍රීඩාකිරීමේ හැකියාව ඇතිකිරීමට
5. සැමදෙනාගේම වැඩිම ලකුණු මතකයේ තබාගැනීමට
සහ තවත් බොහෝ අංග ඇතුලත් කිරීමට මෙහි නිර්මාපකයෝ සැරසෙති.
මේ පිළිබඳ විස්තර ******* මගින් මගින් ලබාගත හැක
mata maka ave e-mail akakin
vade hoda nam comment akak dala rep++ dela yanna hode

Last edited by a moderator: