කොළඹ වඳුරන්ට දූපතක් 🐒🐒🐒🐒🐒🐒🐒 😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,114
    46,719
    113
    නියමයි..අපේ පැත්තෙත් දැන් සෑහෙන්න වඳුරෝ..ඊයේ මංඤොක්කා පඳුරක් ගැලෙව්වා මාස ගාණකින්..අල ටික පැත්තක තියල ගහ කපල කෝටු ටික හිටවල ඵනකොට ඒ අල ගොඩේ තිබ්බ ලොකුම අලේ වඳුරෙක් වහලේ උඩට අරන් ගිහින්‍ අාතල් ඵකේ මං දිහා බල බල කනවා..වල් පරයා..මට උගේ කණට ගහන්න හිතුණා ඒත් ඉතිං බෑනේ..ගලකින් හරි දෙනවා ඒකත් බෑ අල්ලපු ගෙදර වහලෙට වදියි කියලා..ෂික් මූ ලොකුම අලේ අරන් ගියානේ..ඒකයි දුක..:growl:
     
    • Haha
    Reactions: Jihadi john