කොළඹ වරාය නගරයේ ගාස්තු

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,109
    2,346
    113
    tmp-cam-6047234652778299513.jpg

    චීන බැංකුවට ගෙවන්න ඕන 🤣🤣

    tmp-cam-752522038470350005.jpg

    @erozan @N A K A M U R A
    Screenshot_20220121-115604_WhatsApp.jpg
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේ කියලා දන්නේ නැද්ද? බිලියන ගානක් වියදම් කරලා රටක කලින් තිබ්බේ නැති කැල්ලක් හදන්නේ ඉන්න බැරි අමාරුවකට නෙවේ නේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පෝර්ට් සිටි හදන්නෙ චීනේ සල්ලි වලින්..උඹලගේ බදු සල්ලි වලින් හැදුවේ නෙළුම් කුළුණ..ඒක නිසා ඒකට ගිහින් ෆොටෝ ගහපන් නැත්නම් රීපන්.තොපේ ජෙප්පෝ කොහොමත් ගිය තැන රෙන උන් නේ..🤣🤣🤣

    e3AruJj.jpeg

    wxiQ7Mp.jpeg
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    කලින් ඉඳන්ම වෙඩින් ෆොටො ශූට් වලට සල්ලි ගත්තා.
    ධනුෂක සේනාධීරගේ පෝර්ට් සිටි ඇතුලේ ශූට් කරනවනම් පැකේජ් වලට ලක්ශයක් වැඩිපුර ගත්තා.
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    පෝර්ට් සිටි හදන්නෙ චීනේ සල්ලි වලින්..උඹලගේ බදු සල්ලි වලින් හැදුවේ නෙළුම් කුළුණ..ඒක නිසා ඒකට ගිහින් ෆොටෝ ගහපන් නැත්නම් රීපන්.තොපේ ජෙප්පෝ කොහොමත් ගිය තැන රෙන උන් නේ..🤣🤣🤣

    e3AruJj.jpeg

    wxiQ7Mp.jpeg

    අනිවා අයියෙ.ඕක මේ ගුපි ජෙප්පන්ට තේරෙන්නෙ නෑනෙ
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    99 auruddakata badu deela lankawata sallith danna unta pissuda..🤑🤑🤑 oke apita aithi kalle nam man hitanne apita 49% wage denawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝල් ෆේස් එකේ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන තමයි ,වෙන එකක් තියා නිදහස් චතුරස්‍රයෙ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන, තුම්පනේ මෝඩයන්ට මැජික්..🤣🤣🤣
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    ගෝල් ෆේස් එකේ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන තමයි ,වෙන එකක් තියා නිදහස් චතුරස්‍රයෙ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන, තුම්පනේ මෝඩයන්ට මැජික්..🤣🤣🤣
    China bank ekakata salli danna kiyan ekane aula ban methana..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    ගෝල් ෆේස් එකේ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන තමයි ,වෙන එකක් තියා නිදහස් චතුරස්‍රයෙ පොටෝ ගහන්ඩත් සල්ලි දෙන්ඩ ඕන, තුම්පනේ මෝඩයන්ට මැජික්..🤣🤣🤣
    China Bank ekatada ponnayo?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    China Bank ekatada ponnayo?
    China bank ekakata salli danna kiyan ekane aula ban methana..
    ඉන්දියන් බැoකුත් තියෙන්නෙ ලoකාවෙ ඇයි දැකල නැද්ද ,?? කොහෙ දකින්ඩද නේද තුම්පනේනෙ..බැoකුව මොක උනත් මහ බැoකුව යටතෙ නියාමනය වෙන්නෙ ඒක නිසා වැඩක් බලගනින්..

    ඔය කිවෙන් ෆේක් එකද බන් 1201වෙනි එකද???🤣🤣🤣🤣
     
    Athukorala_saman

    Active member
  • Jan 20, 2022
    107
    121
    28
    තොපි හදන ගෙයකට බඩු ගෙනාවොත් ඒ සල්ලි දාන්නෙ අල්ලපු ගෙදර ඵකාගෙ ඵකවුන්ට් ඵකටද?🤣
    Mata danaganna ona oya area eka china welata aith kotasada nattam ape goverment ekata aithi kotasada kiyala..port city eke lankawata aithi kotase invest keroth witarada lankawata salli hambawenne? 🙁🙁🙁

    ඉන්දියන් බැoකුත් තියෙන්නෙ ලoකාවෙ ඇයි දැකල නැද්ද ,?? කොහෙ දකින්ඩද නේද තුම්පනේනෙ..බැoකුව මොක උනත් මහ බැoකුව යටතෙ නියාමනය වෙන්නෙ ඒක නිසා වැඩක් බලගනින්..

    ඔය කිවෙන් ෆේක් එකද බන් 1201වෙනි එකද???🤣🤣🤣🤣
    Oya kiyana area eken china un ganna salli walin lankawata % kiyak wage un gewanawada.?
    ------ Post added on Jan 21, 2022 at 9:26 AM
     
    • Like
    Reactions: fdk

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,577
    5,473
    113
    තොපි හදන ගෙයකට බඩු ගෙනාවොත් ඒ සල්ලි දාන්නෙ අල්ලපු ගෙදර ඵකාගෙ ඵකවුන්ට් ඵකටද?🤣
    Depends aithi karayage account ekata danne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mata danaganna ona oya area eka china welata aith kotasada nattam ape goverment ekata aithi kotasada kiyala..port city eke lankawata aithi kotase invest keroth witarada lankawata salli hambawenne? 🙁🙁🙁

    Oya kiyana area eken china un ganna salli walin lankawata % kiyak wage un gewanawada.?
    ------ Post added on Jan 21, 2022 at 9:26 AM
    තොරතුරු දැනගැනිමේ පනත යටතේ මහ බැකුවෙන් අහපන් උන් කියල දෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Poddak kiyahan ban owa ahanna kammali..
    උබ ෆේක් හද හදා ගේ මුල්ලෙ ලගින් නැතුව පොඩ්ඩක් කොළඹ ඇවිල්ල පෝට් සිටිය එහෙම බලල , තොරතුරත් මහ බැoකුවෙන් අහන් පලයන් බන්, එක එකාට ඕන දේවල් හොයල දෙන්ඩ මට පුකේ අමාරුවක් නැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,012
    113
    එකමත් එක රටක
    වැලි ගොඩක් ගහල ඒක බලන්න සිංහලු පෝලිමේ ගෙනල්ල සල්ලි හම්බකරනවා චිනා .
    දැන් ඕකෙන රටෙන් එලියට සල්ලි යන්නේ නැද්ද ? චීන්නු රුපියල් වලින්ද අරන් යන්නේ ?? :lol:
     
    • Like
    Reactions: RLT4U