oke isselama yana ekek mama![]()
Macho ehenam me wage supiri bike ekakuth bassanna wei. Tawa ekaka gadget tikak GPS, calary burning meter wage dewal tikauth set karamu
oke isselama yana ekek mama![]()
Macho ehenam me wage supiri bike ekakuth bassanna wei. Tawa ekaka gadget tikak GPS, calary burning meter wage dewal tikauth set karamu
View attachment 94402
සුපිරි....
නියම වැඩක් නේහ්.. මම ඉතින් දෙනියායෙ ඉදන් මාතරට, දෙනියායෙ ඉදන් ගාල්ලට බයිසිකල් පැදපු මිනිහා.. අර නෙදලන්ඩ් ඇම්බැසඩර් මහත්මිය යන්නෙත් බයිසිකලෙන් නේද මම දැක්ක දවසක් ආකේඩ්1 ලගදි..
ඇත්තටම ගාල්ල ටවුමටම ආවේ නෑ. හොල්සිම්1 ගාවට ඇවිත් හරවන් යනවා. බයයි ටවුන්1 අතරමන් වෙයි කියල පොඩි කාලෙනේ.. ගල්ලෙ කොටුව පෙනෙද්දි බයයි ඒ පැති ටවුන් නිසා. ආයෙම හරවන් එනවා ඉතින්..

ඔව් බ්‍රො...හෑ? දෙනියායේ ඉදන් ගාල්ලට? උබ ඔය හොල්සිම් කියන්නේ අර හයිවේ එකට යන තැන තියෙන එකට නේ? පැය කීයක් ගියාද බන් ? මම කොග්ගල ඉදන් ඔය ඌරුබොක්ක පැත්තට මහ රෑ 3-4 පාරක් ගිහින් තියෙනවා වාහන වල ඒත් සෑහෙන වෙල යනවනෙ. අනික උබ මේන් රෝඩ් එකේද බයික් එක පැද්දේ? බස් කාරයො යන විදිහට වාහනෙක යන්නත් බයයි පාර අයිනේ පයින් යන්නත් බයයි.
මටත් පොඩි කාලේ හෙනම උනක් තිබ්බේ ඔහොම පැය ගනන් පදින්න. මාත් පැද්දා හෙන දුරක් ඒ කාලේ ගෙදරට හොරෙන්.සුපිරි....
නියම වැඩක් නේහ්.. මම ඉතින් දෙනියායෙ ඉදන් මාතරට, දෙනියායෙ ඉදන් ගාල්ලට බයිසිකල් පැදපු මිනිහා.. අර නෙදලන්ඩ් ඇම්බැසඩර් මහත්මිය යන්නෙත් බයිසිකලෙන් නේද මම දැක්ක දවසක් ආකේඩ්1 ලගදි..
ඇත්තටම ගාල්ල ටවුමටම ආවේ නෑ. හොල්සිම්1 ගාවට ඇවිත් හරවන් යනවා. බයයි ටවුන්1 අතරමන් වෙයි කියල පොඩි කාලෙනේ.. ගල්ලෙ කොටුව පෙනෙද්දි බයයි ඒ පැති ටවුන් නිසා. ආයෙම හරවන් එනවා ඉතින්..

බයිසිකල් පිස්සුව හැදුනොත් සොරිම තමා. හැබැයි ඒක හැදෙන්න හොද පිස්සුවක්.. දැන් ඉන්න පොඩි උන් ඕව කරන්නෙ නෑ...මවුන්ටන් බයික්1ක් තියනවා ඒකේ මෑතක් වෙනකන් මහරගම ඉදන් ගෝල්ෆේස් යනවා අවුව අඩු උන ගමන් සමහර ෆ්‍රී දවසට..මටත් පොඩි කාලේ හෙනම උනක් තිබ්බේ ඔහොම පැය ගනන් පදින්න. මාත් පැද්දා හෙන දුරක් ඒ කාලේ ගෙදරට හොරෙන්.
අර පොඩි සීට් කෑල්ලේ හෙන වෙලවක් ඉදගෙන පදිද්දී ගෙදර එද්දී ජුන්ඩා තැලිලා වගේ . අන්තිම ටික හිටගෙන පදින්නේ
සයිකලුත් ගනන් යාවි නේද.. ලුමාල එක වැහුනනේ.. දැන් මෙහෙ හදන් නෑ සයිකල්.. ඉස්සර ඉන්දියාවටත් යැවුවා..වාහන ගෙන්නන්න දෙන්නෙත් නැති එකේ දැන් බයිසිකලයක්වත් ගනිල්ල![]()
ඔව් බ්‍රො...
සයිකල් පැදිල්ල තමයි මගේ වැඩේ ඒ කාලෙ.. ලුමාලා බයිසිකලේ.. ගාල්ලට පැය 3න් වගේ එනවා... එද්දි පැය 5ක් වගේ යනවා කදු නිසා.. මාතරට යන්න පැය 2යි ව්නාඩි 30ක් වගේ. ආයෙම එන්න පැය 4-5 අතරේ වගේ..
වැලිගමටත් ඒ ටයිම්1ම වගේ යනව. වැලිගම එනවා බයිසිකල් කෑලි ගෙනියන්.. ටවුමේ බයිසිකල් කෑලි මිල අඩුයිනේ.මුහුදත් බලල යන්නේ ...
ගෙදර දන්නෙවත් නෑ පස්සෙ කාලෙක කිව්වෙ අම්මල බනිනවා පලු යන්න..
මගේ යාලුවා උදේ තුඩාවෙ ඉදන් දෙනියාය ටවුමට පදිනවා. පැදල ආයෙම අනිත් පැත්තට මාතර පදිනවා... පැදල අපටත් කලින් උදේ ඉස්කෝලෙටත් එනවා... මිනිහ නම් නෙට්සමෝල්ට් සවාරියත් පැද්දා..
p.s. ඔව් මචං. නෝ ශෝට් කට්. එහෙම ආවොත් ගමන් පරකුයි. කෙලින් රෝඩ් අදින්න තියෙන්නෙ ගුලි වෙලා... ගාල්ලට අවිත් මුහුද දැක කියන්නේ මිශන්1 කම්ප්ලීට්. බස් කාරයො ගැන දැන් වගේ අවබෝධයක් නෑ ඒ කාලේ... ඉස්කෝලේ යන කාලෙනේ. පාර අපේ වගේ තමයි අපි එන්නේ..
කෙට්ටුයිනෙ බන් ඒ කාලේ වැල්කෝට්ටො වගේනෙ.. සයිකලෙත් අපිත් හෑල්ලුයි, දිග දාල දෙන්නේ ඉතින්..puka na ne bn ohoma gyama
ubalage area eke photo tikak ekka thread ekak dapanko
බයිසිකල් පිස්සුව හැදුනොත් සොරිම තමා. හැබැයි ඒක හැදෙන්න හොද පිස්සුවක්.. දැන් ඉන්න පොඩි උන් ඕව කරන්නෙ නෑ...මවුන්ටන් බයික්1ක් තියනවා ඒකේ මෑතක් වෙනකන් මහරගම ඉදන් ගෝල්ෆේස් යනවා අවුව අඩු උන ගමන් සමහර ෆ්‍රී දවසට..
ජිමි ටිකට කෙලවෙනවාපට්ට සිරා වැඩක්. බස් කාරයො ඔලුව උඩින් යන්නෙ නැති වෙන්න හදන්න ඕන. කොහෙන් හරි පටන් ගන්න එක ලොකු දෙයක්. කිසිම රටක ඔෆිස් කිට් එක ඇඳගෙන සයිකල් පදින්නෙ නෑ බන්. වැඩට ගිහිල්ල ඔෆිස් එකෙන් ෂවර් එකක් අරගන ඇඳුම මාරු කරගන්නවා. ජිම් යන්න ඕනත් නෑ. ඉස්සරහට ඔෆිස් වල ඒවට ඕන කරන පහසුකමුත් හදලා දෙයි. එක දවසින් ඔක්කොම කරන්න බෑනෙ. රැඩිකල් හයික්ලාස් සෙට් එක ෂෝ එකටත් එක්ක සයිකල් පදින්න ගනී. එතකොට එකා දෙන්නා ඕකට එකතු වෙයි.
ට්‍රාන්ස්පෝට් ගානත් ඉතුරු වෙනවා. පාරෙ ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්න එකත් අඩු වෙනවා. මමත් සමහර වෙලාවට සයිකල් එකේ ඔෆිස් යන්නෙ. කාර් වල එවුන් ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නකොට මම ගෙදර ගිහිනුත් ඉවරයි. සයිකල් වලටයි බස් වලටයි තමයි හැම තැනම ප්‍රමුකස්ථානය දෙන්නෙ.ජිමි ටිකට කෙලවෙනවා