කොළඹ වැසියන්ට මාලිමාවෙන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    තමන් ඉන්න ආසනේ කෙනෙක්ට දෙන එක ගැන හිතුවෙ නැද්ද
    මාව ඔහෙට සෙට් වෙන්නේ නෑ කොහොමත්. සෙට් උනත් මාලිමාව මගේ selection එක නෙවෙයි. උබ දාපු සෙට් එකෙන් හොඳ උන්ව බැලුවේ. 🤗
     
    • Like
    Reactions: CohenLenstra

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මාව ඔහෙට සෙට් වෙන්නේ නෑ කොහොමත්. සෙට් උනත් මාලිමාව මගේ selection එක නෙවෙයි. උබ දාපු සෙට් එකෙන් හොඳ උන්ව බැලුවේ. 🤗
    මාලිමාව නෙමෙයිනම් සිලෙක්ශන් එක කවුද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,284
    113
    මාලිමාව නෙමෙයිනම් සිලෙක්ශන් එක කවුද
    මාලිමාව නෙවෙයි

    දැනට දෙන්නෙක් ඉන්නවා පක්ෂ දෙකකින් ලං කරල පක්ෂේ තෝරලා එකෙක්ට දෙනවා. 🙂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,134
    113
    Mother Earth
    අඩෝ ඔය ෆෝන් නම්බර් ටික බඩු සයිට් එකක දැම්මා නම් හරි. අන්න කරනවා නම් වැඩ. 🙂

    අංක 04ට දිව දාන්න ආසයි 😍
    ------ Post added on Oct 19, 2024 at 6:36 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    කලුතරවත් හිටියා නම් කොට්ටහච්චි අක්කට දෙන්න තිබුණා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1729345139170.png


    බල්තසාර් පාර්ලිමේන්තුවට ගිහින් මොනවා කරයිද? 😀
     
    • Like
    • Haha
    Reactions: neo7x and Ysa Karu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    පොල් ගෙඩිය 250 ට බිත්තරේ 60 වගේ අරින්න පුළුවන් සෙට් එකක් තෝරලා ඇරපන් මචං🤣

    pissuda ponnayo, aduma tharame පොල් ගෙඩිය 300 ට බිත්තරේ 80 වගේ denna ona ubalata