කොළඹ විශ්වවිද්‍යාලයට ගැසූ කඳුළු ගෑස් වැදී අයෙක් මියයයි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (07) පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට නිරාවරණය වූ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.

    නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළුගෑස් ප්‍රහාරයට ලක් වුණා. ඔහුගෙන් වතුර ඕනෑද කියලා ඇහුවාම, ඕනෑ නැහැ කියමින්, ටොයිලට් එකට ගියා. ඔහු අනුරාධපුරයේ සිටි, මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේ දී එම නිලධාරියා මිය ගිහින්” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මාධ්‍යට පවසා තිබෙනවා.

    පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට සෘජු ව නිරාවරණය වූ කිහිපදෙනෙකු හෘර්දයාබාධ හේතුවෙන් මරණයට පත්වීම් මීට පෙර වාර්තා වුණා.
    a5 news sri lanka
    (ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය පසුකරද්දී පොලිසියේ ප්‍රහාරයට ලක්විය, මෙහිදී පොලීසිය අයුතු ලෙස විශ්වවිද්‍යාල භූමියට ඇතුල්වී තිබූ අතර, උද්ඝෝෂකයන්ට මෙන්ම, උද්ඝෝෂණයට සම්බන්ධ නොවී අධ්‍යන කටයුතු වල නිරත පිරිස් හා කාර්ය මණ්ඩලයටද පොලිසිය ප්‍රහාර එල්ල කර තිබිණි, කෙසේ වෙතත් පසුව මෙම අශිෂ්ට ප්‍රහාරයට එල්ලවූ විරෝධය හමුවේ, ඊට සමාව ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි.. )
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    මුන් මොකක් හරි බාල එකකින් ගහන්නේ වගේ. ඔවට නිරාවරණය වෙන පොලිස් අයට මොනවා වෙනවද දන්නේ නැහැ.

    දාන් ඉන්න helmat නිසා අවුලක් නැතුව ඇති
     

    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    උබල නොදන්නවා උනාට උබල අපි වුන්ගේ ෆාම් එකේ ඉන්න මරන්න ඉන්න සත්තු ගානයි.ලෙඩක් හැදුනත් මරනවා.මස් ඕන වුනත් මරනවා.වයසට ගියත් මරනවා.ෆාම් එකෙන් පැනල යන්න හැදුවත් මරනවා.

    ඒ මැරිච්ච ආත්ම වලටවත් සාන්තියක් දෙන්න එක එකාගේ කැරට් අල වලට අහුවෙන්න එපා බන්.අපි කිසිම තේරුමක් නැතුව මිනිස් ජීවිත 100000 කට වැඩිය නැති කරගත් ජාතියක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    "වසර 20 කට පෙර කල්ඉකුත්වූ කඳුළු ගෑස් අරගලයේදී පොලිසිය භාවිත කරලා "

    ref: https://www.gossiplankanews.com/202...ce-during-Aragalaya-expired-17-years-ago.html

    ඇට දෙක පුස් පොන්න හොරෙක් රජ කරන නීතියක් නැති රටක ගොබ්බ මහජනතාව පොන්නයො වගේ බලන් ඉන්නකං ඕක තමා වෙන්නෙ.
     
    • Like
    Reactions: hkiz and sheila222

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,619
    6,375
    113
    කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (07) පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට නිරාවරණය වූ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.

    නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළුගෑස් ප්‍රහාරයට ලක් වුණා. ඔහුගෙන් වතුර ඕනෑද කියලා ඇහුවාම, ඕනෑ නැහැ කියමින්, ටොයිලට් එකට ගියා. ඔහු අනුරාධපුරයේ සිටි, මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේ දී එම නිලධාරියා මිය ගිහින්” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මාධ්‍යට පවසා තිබෙනවා.

    පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට සෘජු ව නිරාවරණය වූ කිහිපදෙනෙකු හෘර්දයාබාධ හේතුවෙන් මරණයට පත්වීම් මීට පෙර වාර්තා වුණා.
    a5 news sri lanka
    (ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ උද්ඝෝෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය පසුකරද්දී පොලිසියේ ප්‍රහාරයට ලක්විය, මෙහිදී පොලීසිය අයුතු ලෙස විශ්වවිද්‍යාල භූමියට ඇතුල්වී තිබූ අතර, උද්ඝෝෂකයන්ට මෙන්ම, උද්ඝෝෂණයට සම්බන්ධ නොවී අධ්‍යන කටයුතු වල නිරත පිරිස් හා කාර්ය මණ්ඩලයටද පොලිසිය ප්‍රහාර එල්ල කර තිබිණි, කෙසේ වෙතත් පසුව මෙම අශිෂ්ට ප්‍රහාරයට එල්ලවූ විරෝධය හමුවේ, ඊට සමාව ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි.. )
    කථිකාචාර්යවරියක onna oya gani gana hoyanna Toilet eke mokda kare kiyala
     
    • Haha
    Reactions: 2osama

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඊයේ පොලිස් ප්‍රහාරයට විරෝධය පාමින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් අද (
    1f60e.png
    8) පාගමනක් සංවිධානය කර තිබුණා. එම සිසුන්ට අදත් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ලකර තිබෙනවා. එහිදී පාසල් ළමුන් රැගෙන ගිය පාසල් වෑන්වලටත් කඳුළු ගෑස් වැදී ඇති බවයි වාර්තා වන්නේ. adath kelala
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,028
    113
    මුන් දැන් මැරෙන ඒවම ගහනවද කොහේද? එතකොට බයට එන්නෙ නෑ නේ :lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    Ko ara police/army ehema na order ekata poddak gahanna sidda unata minissunge paththe inne minissunta adare anan manan kiyala last week kavi, gi, rachana liyapu page admin la? :rolleyes:

    Rest in peace marichcha kena :(