ඇත්ත කියපන් උබ විද්‍යාපීටෙකින් ආව ප්‍රින්සිපල්ට උක දීගෙන ඉන්න ඉස්කෝලෙ ගුරෙක් නේද ?ලංකාවේ තියන හැම පාසලක ම පොලිටික්ස් තියනවා. ගුරුවරු දෙකට බෙදිලා ප්‍රින්සිපල් ගේ කණ්ඩායම යි විරුද්ධ කණ්ඩායම යි. ඕක හැම පාසලක ම තියනවා. ගමේ පටන් ම. ඊට අමතරව ලොකු ඉස්කෝල වල ඕ බී එක තියනවා. පොඩි ඉස්කෝල වල ගමේ සෙට් එක ඉන්නවා. කවදාවත් විදුහල්පති කෙනෙකුට වැඩක් කරන්න දෙන්නෙම නෑ. මොකක් හරි ගේමක් අදිනවා. බැරි වෙලාවත් වැරදුනොත් අස්කරොත් එහෙම අඬ අඬ වටේ යනවා. ඒ යද්දී අනේ හරි හොඳ ගුරුවරයා කියල එයා වෙනුවෙන් ගුණ ගායනා කරන්න සෙට් එකක් වෙනම ඉන්නවා. අන්තිමේ දිගටම අඬද්දී එයා හොඳ මිනිහා වෙන්න ඉඩ වැඩියි.
ලොකු ඉස්කෝලෙක තදින් ඉන්නම ඕන. නැත්නං ගුරුවරු මෙල්ල නෑ. දැකල තියනවා ද ගමේ පොඩි ඉස්කෝලේ ගුරුවරු පැය බාගයක් විතර කලින් යනවා? ඒ තමයි ඉන්න ගුරුවරු ඔක්කොම ප්‍රින්සිපල් එක්ක තේ බීලා කයිය ගහල ඉන්න සම්ප්‍රදාය වැඩ කරන හැටි. ලොකු ඉස්කෝල වල ප්‍රින්සිපල් එද්දී ගුරුවරු පන්තිය ට දුවනවා. එළියේ හිටියොත් ටයිම් ටේබල් එක බලල දැන් ඉන්න ඕන මෙතන නෙවෙයි නේද කියල එලවනවා.
ඕවට විරුද්ධ ව ලොකු සීන් එකේ ඉද්දි කේස් එනවා තමයි. මොලේ අවුල් නං ගුරු කං කරන්න දෙන්නම හොඳ නෑ.
ඉඳල හිටලා තියනවා ඇමති තුමාගේ නංගිට එහෙම තනතුරු දෙන ඒවා. දැන් නං ඒවා ගොඩක් ම අඩුයි. ලොකු ඉස්කෝලෙක නං එහෙම දුන්නොත් පහුවදා උද්ගෝෂණ. ඒවාට ගන්නේ විදුහල්පති ඉහල ම ශ්‍රේණි තියන, අත්දැකීම් තියන කට්ටිය විතරයි.විශාකා වගේ ඉස්කෝලෙක ප්‍රින්සිපල් තදින් හිටියේ නැත්නම් ඉතින් ගුරුවරු තොවිල් නටයි.
විද්‍යා පීට වලින් තමයි හොඳම ගුරුවරු හදන්නේ. ඔය කියන දිය රෙදි කොහේ හරි එක තැනක වෙච්ච දෙයක් වෙන්න ඇති. විද්‍යා පීට වල හොඳ පුහුණුවක් දෙනවා. අර උපාධි පත්වීම් ගත්ත ගුරුවරු සහ විද්‍යා පීට ගුරුවරු අතරේ ලොකු වෙනසක් තියනවා. විද්‍යා පීට ගුරුවරු ඉස්කෝලේ ඕනෑම දෙයක් බාර ගෙන කරන, කරන්න පුහුණුවක් තියන, උගන්නන්න ඕන විදිහ දන්න කට්ටියක්. අනික විද්‍යා පීට ගුරුවරුන්ගේ ආකල්ප හොඳයි. ළමයින් ට උගන්නන්න කැමැත්තෙන් එනවා. පිටින් ගන්න කට්ටිය තමන් ඉගෙන ගත්ත ටියුෂන් කාරය වගේ කතා කරන්න ට්‍රයි කරන, අමතර වැඩක් දුන්නහම මග අරින, මෙලෝ රහක් නැති සෙට් එකක්.
කොන්ඩේනුයි,රෙද්දෙනුයි අපේ වුන් විනය මනින්නේ මේ රට මේ ගානෙන් තියෙන එකත් පුදුමයිඅනිවාර්යයෙන්....
විද්‍යාපීඨයට ගිහින් එළියට එන උන්ට මානසික ලෙඩ හදවල එවන ජාතියෙ මොංගල් අධ්‍යාපන ක්‍රමයක් තමයි විද්‍යාපීඨයෙ තියෙන්නෙ...
දියරෙද්දෙ කොටයි, සාරියෙ බුරිය පේනවද බලන එකයි, ලිඳේ නාන්න දෙන එකයි, වගේ මොංගල් ක්‍රම වලින් තමයි ඒකට යන උන්ගෙ විනය හදන්න හදන්නෙ...
ඉතිං එළියට එන්නෙ අමු විකෘතිකයො ටිකක්...
ඇත්ත කියපන් උබ විද්‍යාපීටෙකින් ආව ප්‍රින්සිපල්ට උක දීගෙන ඉන්න ඉස්කෝලෙ ගුරෙක් නේද ?![]()
අපෝ නෑ. හැබැයි මම ඉගෙන ගත්ත ඉස්කෝලෙට උපරිම ගෞරව කරනවා. ගුරුවරුන් ට අදත් ගරු කරනවා අපිට හරි පාර පෙන්නුවට. මම ඉගෙන ගත්තේ ලොකු ඉස්කෝලෙක තමයි, හැබැයි ගුරුවරු හරියට ඉගැන්නුවා. ඒ නිසා මට රැල්ලට ගිහින් ලොකු ඉස්කෝල වල ගුරුවරු විදුහල්පති වරු විවේචනය කරන්න තරම් මානසික ලෙඩක් නෑ. මම පොඩිම කාලේ ගියේ කනිෂ්ට විද්යාලෙකට. ඒකෙ නං හිටපු ගුරුවරිය ඉන්නවට වගේ මොකක් හරි කියවල කලින් ගෙදර යනවා.

.වෙච්ච සීන් එක හින්දා මේ ගෑනිට ට්‍රැක් අවුට් ගිහිං ඉන්නෙ පොන්ස්. ඒකයි මරු කියවන්නෙ වීඩියෝ වල. මේ ගෑනි කලින් හොද අහිංසක වැදගත් විදිහට හිටපු ටීච කෙනෙක්ලුඅපෝ නෑ. හැබැයි මම ඉගෙන ගත්ත ඉස්කෝලෙට උපරිම ගෞරව කරනවා. ගුරුවරුන් ට අදත් ගරු කරනවා අපිට හරි පාර පෙන්නුවට. මම ඉගෙන ගත්තේ ලොකු ඉස්කෝලෙක තමයි, හැබැයි ගුරුවරු හරියට ඉගැන්නුවා. ඒ නිසා මට රැල්ලට ගිහින් ලොකු ඉස්කෝල වල ගුරුවරු විදුහල්පති වරු විවේචනය කරන්න තරම් මානසික ලෙඩක් නෑ. මම පොඩිම කාලේ ගියේ කනිෂ්ට විද්යාලෙකට. ඒකෙ නං හිටපු ගුරුවරිය ඉන්නවට වගේ මොකක් හරි කියවල කලින් ගෙදර යනවා.
මම ගුරුවරයෙක් නං නෙවෙයි. ගොඩක් වෙනස් දෙයක් කරන්නේ. ගොඩක් කට්ටිය හිතන්නෙවත් නැති දෙයක්. රජයේ වත් පුද්ගලික වත් කිසිම රස්සාවක් නෙවෙයි. බිස්නස් එකකුත් නෙවෙයි.
මේ මොංගල් සිප්පි කටු දාන යූටියුබ් වීඩියෝ බලල ඉස්කෝල වලට බනින්න එපා. මේ මනුස්සයා ගුරුකමට හරියන්නේ නැති බව කතා කරද්දී පේනවා. මම විනාඩි දෙකක් විතර ෆෝවඩ් කර කර බැලුවා මොකද්ද කියල. සසර කලකිරෙනවා මෙයාටද ගුරු මෑණියක් කියල තියෙන්නේ කියල.
39.20 වගේ බලල මට කියන්න එයා කියන්න හදන වචනේ මොකද්ද කියල. එකෙන් තීරණේ කරන්න අහිංසක කමයි හැදියාවයි.
පිස්සුද බං. ගෑනි පොඩ්ඩක් කියවනවා, රෙස්ට් එකක් ගන්නවා, ආයේ මතක් වෙනවා ෂෝ එකකට නේද ආවේ කියල, ඔන්න ආයේ මොනවා හරි කියනවා.වෙච්ච සීන් එක හින්දා මේ ගෑනිට ට්‍රැක් අවුට් ගිහිං ඉන්නෙ පොන්ස්. ඒකයි මරු කියවන්නෙ වීඩියෝ වල. මේ ගෑනි කලින් හොද අහිංසක වැදගත් විදිහට හිටපු ටීච කෙනෙක්ලු
අඬන්න ට්‍රයි එකක් දෙනවා උපරිම. ඒත් බෑ. ඕවටත් අහු වෙනවා නං වැඩක් නෑ.
උබේ හැම comment එකම හෑලිනේ බන්පිස්සුද බං. ගෑනි පොඩ්ඩක් කියවනවා, රෙස්ට් එකක් ගන්නවා, ආයේ මතක් වෙනවා ෂෝ එකකට නේද ආවේ කියල, ඔන්න ආයේ මොනවා හරි කියනවා.අඬන්න ට්‍රයි එකක් දෙනවා උපරිම. ඒත් බෑ. ඕවටත් අහු වෙනවා නං වැඩක් නෑ.
අනික තමයි එහෙම නිකං අයින් කරන්න බෑ ස්ථිර ගුරුවරයෙක් හරි වෙනත් රාජ්‍ය සේවකයෙක් හරි. ඉස්සෙල්ලම එයාව කේස් එකේ බරපතලකම අනුව වෙන තැනකට අනුයුක්ත කරනවා. ඊට පස්සේ මූලික පරීක්ෂණයක් කරනවා. ඊගාවට චාජ් ශීට් එකක් දෙනවා. ඊගාවට කරුණු දක්වන්න දෙනවා ඩිෆෙන්ස් ඔෆිසර් කෙනෙක් මගින්. ලොකු ප්‍රොසීජියර් එකක් තියනවා.
එහෙම ලීගලි යන්නේ නැතුව වටෙන් ගිහින් ගේම ගහන්න යද්දී ඔහොම තමයි. යන්න කිව්ව තැනට නොගිහින් ඒ ඉස්කෝලෙම ඉඳං ගේම ගහන්න ට්‍රයි එක දෙද්දී ඕක තමයි වෙන්නෙ.
ලොකු ඉස්කෝල වල ඉන්න පොර කන හේතු ගොඩක් තියනවා. එකක් තමයි ලැබෙන තෑගි. 1,2,3 වගේ පන්ති බාර වෙන්න පාර්ලිමේන්තු යනවට වඩා තරගයක් තියනවා. මොකද දෙමවුපියන් ගෙන් ලැබෙන දේවල් වලට. ඉහල පන්ති වල නං ටියුෂන් කරන්න ලේසි නිසා. ඉස්කෝලේ නම ට ටියුෂන් ගන්න ලේසියි. අනික තමයි තමන්ගේ ළමයෙක් දාගන්න ලේසි වෙන එක. අනික තමයි ඉහල ආයතනයක ට ගියහම වැඩක් කර ගන්න ලේසියි මොකද ඉස්කෝලේ ළමයි ඒවැයි ඉන්න නිසා.
ඔන්න ඔහොම ගොඩක් දේවල් හින්ද තමයි ඔය බිම වාඩි වෙලා ඒකටම යන්න ඕන කියල වැලපෙන්නේ. නැත්නම් ඉතින් කියන්න එපැයි මට උගන්නන්න ඉස්කෝලයක් දෙන්න කොහේ හරි කියල.
අනික බලපන් ගෑනි කියනවා මහත්තයා ලොකු රස්සාවකින් අයින් වෙලා කුලී වැඩට යනවලු. ඉතින් බන් ලොකු රස්සාවක නං නිවාඩු තියනවා ලොකු පදියකුත් හම්බ වෙනවා නේ. මේ ගෑනි වැඩට යන්න ඕනෑම නෑනේ. කුලී වැඩ ඊට වඩා අමාරුයි නේ. යන්නම වෙනවා නේ. පඩිත් අඩුයි නේ. ඔය මම ෆෝවඩ් කරලා බලපු විනාඩි දෙකක් තුනක් වගේ ඒවැයින් ඇහිච්ච ටික. තව කොච්චර බයිලා කියනවා ඇද්ද.![]()

කොහොමත් ඔය ඕල්කට් ස්කොලෙ, වගෙ එව්ව ජනසතු කරන්න ඕන
යකො, උන්ගෙ අම්මගෙ බූදල්ලෙන් ස්කොල හැදුව වගෙ රගන්නෙ
සෙන්ටෑන්ස් එකේ තාප්පේ කඩලා කොන්වන්ට් එක්ත් එක්ක mix school එකක් කරන්න යෝජනා කරනවාඅපේ ආන්ඩුව ආවම මේ ඕ බී කියන උට්ටවල් තහනම් කරනව
පිනට ඉගන ගත්ත නන්, ඒ ලෙවල් ඉවර උනම එලියට බැහැල පලයව්
එනව මෙතන ඊට පස්සෙත් පුක දෙන්න
අපේ ස්කොලෙ සමහර මෝඩ හුකන්නල එෆ් බී එකෙ ප්‍රොෆයිල් එකටත් ස්කොලෙ බැජ් එක දාන් හිටිය
ඊයා
කොහොමත් ඔය ඕල්කට් ස්කොලෙ, similar girls schools වගෙ එව්ව ජනසතු කරන්න ඕන
යකො, උන්ගෙ අම්මගෙ බූදල්ලෙන් ස්කොල හැදුව වගෙ රගන්නෙ
බදු සල්ලි නන් ඕන හිගන්නෙකුට යන්න පුලුවන් වෙන්න ඕන
බැරි නන් ස්කොලෙ උගෙ රෙද්ද අස්සෙ හදාගන්න ඕන
වහනව යකො කෙලවරක ඉදන්
ඔව්