මේ සැරේ කොළඹ වෙසක් බලපු අය කවුද ඉන්නේ? ට්‍රැෆික් තත්වේ කොහොමද? වැස්සෙ නැත්නම් බයික්වල යන්න හිතාගෙන හිටීයේ. ඒත් මේ දවස්වල වහින නිසා කාර් එකක යනන් බැලුවේ. පොඩී ළමයි එක්ක වැස්සේ තෙමෙන්න බෑනේ. කාර් එකක ඇවිත් ට්‍රැෆික් වලට සෙට් වෙලා එලි වෙනකල් පාරේ ඉන්න වෙයිද? වාහනේ යන ගමන් බලාගෙන යන්න පුලුවන් දේවල් තියන්නේ මොන පැත්තෙද? දන්න උන් උත්තරයක් දීපන්