කොළඹ වෙස්ක් බලපු උන් ඇතුල්ත වරෙන්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මේ සැරේ කොළඹ වෙසක් බලපු අය කවුද ඉන්නේ? ට්‍රැෆික් තත්වේ කොහොමද? වැස්සෙ නැත්නම් බයික්වල යන්න හිතාගෙන හිටීයේ. ඒත් මේ දවස්වල වහින නිසා කාර් එකක යනන් බැලුවේ. පොඩී ළමයි එක්ක වැස්සේ තෙමෙන්න බෑනේ. කාර් එකක ඇවිත් ට්‍රැෆික් වලට සෙට් වෙලා එලි වෙනකල් පාරේ ඉන්න වෙයිද? වාහනේ යන ගමන් බලාගෙන යන්න පුලුවන් දේවල් තියන්නේ මොන පැත්තෙද? දන්න උන් උත්තරයක් දීපන්
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,200
    3,163
    113
    Is it fun to drive for hours in bumper to bumper traffic?

    Go in the evening bro. Come back home around 7
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    Just traffic only. Galleface patthata nam Danna EPA. Gangarama Nawam Mw also same. Park somewhere
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ගංගාරාමෙ කූඩු 25ක් විතර තියෙනවා සේරම ආමි එකෙන් හදපුවා

    බෞද්ධාලෝක මාවතෙත් 30ක් විතර තිියෙනවා

    තව කලාප මොනවද?
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    කොළඹ වෙසක් balanne pisso ban,
    කොළඹ වෙසක් balanawa kiyanne traffic eke innawa witharai,

    puluwan nam pita palayan
    Is it fun to drive for hours in bumper to bumper traffic?

    Go in the evening bro. Come back home around 7
    Just traffic only. Galleface patthata nam Danna EPA. Gangarama Nawam Mw also same. Park somewhere
    එහෙනම් පානදුරේ පැත්තේ ගිහින් ලෝකේ ලොකුම තොරණ බලලා, ඒ ගමන් එමිල්ලගේ ගෙදර ගිහින් පොඩි උන්ට අපායත් පෙන්නගෙනම ගෙදර යනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ubatha karanna thiyenne family ekath ekka kohe hari durakata gihin night out ekak idala, anik dawase night colombo enna pitath wenna, ethakota thoran godak balagena , senaga adu dansalak allala kala, ude pandara wedda colombo reach wena widiyata plan karanna
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    පට්ට ට්‍රැෆික්..බයික් තමා වැඩි..

    එහෙනම් පානදුරේ පැත්තේ ගිහින් ලෝකේ ලොකුම තොරණ බලලා, ඒ ගමන් එමිල්ලගේ ගෙදර ගිහින් පොඩි උන්ට අපායත් පෙන්නගෙනම ගෙදර යනවා.

     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    කොළඹ අවට ටිකක් කියන්නම්...
    - KDU Defence School එක ළඟ කූඩු කිහිපයක් තියෙනවා.
    - රාවතාවත්තෙ වේල්ස් එකේ තියෙනව පොඩි වෙසක් කලාපයක්
    - ගල්කිස්සෙ George Stuart එක ළඟ තියෙනව
    - ගල්කිස්සෙ ටෙම්පල් පාරෙ සිද්ධාලේප එකේ
    මෙව්වහෙ මහලොකු ට්‍රැෆික් නෑ, පැය දෙකකින් වගේ ඔක්කොම කවර් කෙරුවැකි
     
    • Like
    Reactions: Hasistranger

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,169
    21,719
    113
    පෝය දවසේ ලොකු trafic එකක් තිබුනේ නෑ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    වෙසක් බැලීමට යන ඔබට ක්ලච් ප්ලේට් සදහා විශේෂ මිල අඩුකිරීමක්!!
     
    • Like
    Reactions: hapriyankara