කොළඹ සරසවි සිසුන්ට නව නිවාස සංකීර්ණයක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    uS6JOvX.jpeg


    කොළඹ විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් 180 කට පමණ නේවාසික පහසුකම් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස ඒකක 144 කින් යුත් නිවාස සංකීර්ණයක් ඉදිකර තිබේ.

    කොළඹ නාරාහේන්පිට කාලිංග මාවතේ මෙම නිවාස සංකීර්ණය ඉදිකර තිබෙන අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් සිදුකළ මෙම මහල් සංකීර්ණය විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ අධීක්‍ෂණයෙන් ඉදිකෙරුණු මෙම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800 කට පමණ නේවාසිකාගාර පහසුකම් සැපයේ. වර්ග අඩි 450 කින් සමන්විත මෙම එක් නිවසක් නිදන කාමර දෙකකින් සමන්විත වේ. මෙම එක් නිවසක වටිනාකම රුපියල් ලක්‍ෂ 60 ක් පමණ වන බව ඇමැතිවරයා කියා සිටී.

    ඉදිරියේදී අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා ද මේ ආකාරයෙන් නේවාසිකාගාර ඉදිකිරීමට මූල්‍ය පහසුකම් ලබාගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ඇමැතිවරයා උපදෙස් දුන් බවද කීය.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සිසු සිසුවියන් 180 කට පමණ නේවාසික පහසුකම් වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස ඒකක 144 කින් යුත් නිවාස සංකීර්ණයක්

    මෙම නිවාස සංකීර්ණයේ සිසු සිසුවියන් 800 කට පමණ

    Confused unaa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    බෝට්ටු ටිකක් දාලා සමුපකාර ක්‍රමයක් හැදුවා නම් මාළු ටිකක් අඩුවට කන්න තිබ්බා. ඇයි මචන් ලංකාව මේ වගේ ROI එකක් නැති දේවල් වලට විතරක් වියදම් කරන්නේ. නාරාහෙන්පිට තට්ටු ගානක car park එකක් ගහනවා. ඒකත් අසාර්ථක වෙයි අනිවා.

    මේවාගෙ CCTV දාල, security එක STF එකට බාර දෙන්න ඕනෙ
    දැනුත් STF එකෙන් තමයි බලාගෙන ඉන්නේ තාප්පෙන් , කොළඹ කැම්පස් ළමයි එළිමහනේ හැමනියන් කරන හැටි.
    ------ Post added on Sep 11, 2023 at 2:12 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100
    113
    owa ithin US, UK, Aus walata lankawe duppath minissunge tax salli walin pinata skilled workers la hadala dena factory.. :lol:
     
    • Like
    Reactions: CohenLenstra

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ඕවා නම් වෙන රටවලත් තියෙනව..ලංකාවේ හැදුවට වැරැද්දක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    Confused unaa

    කන්ෆියුස් වෙන්න දෙයක් නෑ බන්.

    නිවුස් වලට පෙන්නනනවා මෙන්න සුපිරි හොස්ටල් පහසුකම් දෙනවා 180 කට කියලා. පස්සෙ ඇත්ත තත්වෙදි 800 ක් ගෙනත් පුරවනවා. 🫢🫢

    ඕක වෙන්න ඇති කියන්න ඇත්තෙ 😹
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    ඕකුන්ට මුඩුක්කු ටිකක් හදලා දුන්නනම් වටිනවා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ජෙපි, පෙරට්ටොන්ට හොදයි , මේක උන්ගේ මූලස්තානය කරගනී.....🤣🤣🤣