කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් බවට පත් කිරීම ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය යටතට පත් කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය හා කොළඹ නගර සභා යටතේ ක්‍රියාත්මක වූ කොළඹ නගරය පිරිසුදු නගරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුත්ත මේ වන විට නතර වී ඇතැයි ජනාධිපතිවරයාට ලැබුණු පැමිණිලි අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව කොළඹ නගර සභා නියෝජිතයන් නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සාගල රත්නායක මහතා විසින් පසුගිය සතියේ දී සිදුකර තිබේ.
එහිදී නගරය පිරිසුදු ලෙස පවත්වා යන මෙන්ම අලංකාර පවත්වන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.
@2osama menna ubage puka palana eka wedak patan aran