කොළඹ සිඟිති පාතාලේ 😂

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    මං දැක්කා උන් වින්ටර් ජැකට් ඇදං පෝර්ට් සිටි එකේ ගිනි අව්වෙ 34 විතර උෂ්ණත්වෙ ඉන්නවා
    බිජ්ජ තැම්බිලා ඇති පොඩි පගයලාගෙ
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,085
    2,225
    113
    Nigga ලා සෙට් එකක් වගේ.
    ඔය වයසට ඔය වගේ ආතල් ගන්නවා ඉතින්, කාටවත් වදයක් කරදරයක් නැත්තන් අවුලක් නෑ නේහ් 🤷🏻‍♂️

    True but where I live, two such teen groups, crossed paths at the witching hour, clashed and ended up knifing and killing one member..

    Two is company, three is crowd..

    Cat calling etc., are motivated by being a group..

    The strength lies in having fun without getting into trouble..
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,425
    8,586
    113
    True but where I live, two such teen groups, crossed paths at the witching hour, clashed and ended up knifing and killing one member..

    Two is company, three is crowd..

    Cat calling etc., are motivated by being a group..

    The strength lies in having fun without getting into trouble..

    UK 🇬🇧 ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,872
    4,827
    113
    මං දැක්කා උන් වින්ටර් ජැකට් ඇදං පෝර්ට් සිටි එකේ ගිනි අව්වෙ 34 විතර උෂ්ණත්වෙ ඉන්නවා
    බිජ්ජ තැම්බිලා ඇති පොඩි පගයලාගෙ
    Unta ehema ekak tiyenawada😲
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ජැකට් දාගෙන ඉන්න ගොන් කැරියො දෙන්නා නැත්නම් අනිත් එවුන්ගෙ ලොකු අවුලක් නැ. ඔය වයසේ අපිත් ඔහොම ආතල් ගත්තා. අද වගේ මතකයි, ඒ කාලේ ලොකු T shirt ඇදන් පාරේ යනකොට නාකි ඩයල් අපි දිහා බැලුවේ නිකන් "මේ මොන පිස්සු හුත්තෙක්ද" වගේ 😅
     
    • Haha
    Reactions: KSPathirana