ඔව් මචන්. දවස් 4 විතර ඇවිදින්න.කුමන යන්න ද ?
self drive එකක් ගන්න තමයි බැලුවේ. එත් යන 5 දෙනාම බොනවා. ඒක නිසා අමාරුයි. ටුවර් එකත් ගොඩක් දුරයි නේ. කියක් හරි දවසට දීල driver කෙනෙක් අරන් යන එක ලබයි වගේ self drive වහනයක් රෙන්ට් කරලා.ithin yako self driving wahanayak ganin dawasata 10000 wei
aruta geanna bari una lease ekak athi, eka one day cover kara ganna wage set wenne
එහෙනම් ගණන් හරි. ලක්ෂ 3 කට එහා යනවා නේ වාහනේට විතරක්.ඔය ගාන නම් යනවා. ඌබර් දැම්මත් 35ක් යනවා එහෙට යන්න විතරක්.
self drive එකක් ගන්න තමයි බැලුවේ. එත් යන 5 දෙනාම බොනවා. ඒක නිසා අමාරුයි. ටුවර් එකත් ගොඩක් දුරයි නේ. කියක් හරි දවසට දීල driver කෙනෙක් අරන් යන එක ලබයි වගේ self drive වහනයක් රෙන්ට් කරලා.
එහෙම බැනේ. මේ සෙට් එක හැමදාම යාලුවෝ. කාලෙකින් තමයි ආතල් එකක් ගන්න යන්නේ මේ ගොඩක් දුරක. උඹ කිව්වා වගේ self driving වහනයක් සෙට් කරගෙන දවසේ පඩියට driver කෙනෙක් සෙට් කර ගන්න එක ගොඩක් ලාබයි,bonne nethi yaluwek set kara ganin yako
මම අනුරාධ නෙවෙයි බන්. උට ජීවිතේට මේ වගේ ගමනක් යන්න අදහසක් වත් එනවද. උ තනි ඩිප්ප්‍රේෂන් චරිතයක් නේ.අනුරාධයට පුස් කන්න සල්ලි
wahanayak tiyena yaluwek set karan, uba car dickie eke palayan..කොලබ ඉඳන් ඔකද පැත්තේ යන්න වහනයක් හෙව්වා. ඔක්කොම වගේ කියන්නේ දවසට Driver එක්ක 75000කියල හයර් එක.
මේ ගණන් හරිද?
ponna katha kiyana epa. mama sathekda ehema dikiye ringanna.wahanayak tiyena yaluwek set karan, uba car dickie eke palayan..
ithin a set ekath ekkama bonne nethi thawa yaluwek set karaganin. dual ac van ekak ganin daily rent ekata.එහෙම බැනේ. මේ සෙට් එක හැමදාම යාලුවෝ. කාලෙකින් තමයි ආතල් එකක් ගන්න යන්නේ මේ ගොඩක් දුරක. උඹ කිව්වා වගේ self driving වහනයක් සෙට් කරගෙන දවසේ පඩියට driver කෙනෙක් සෙට් කර ගන්න එක ගොඩක් ලාබයි,
අම්මප එක අමතක උනානේ.tho @Pusek neh pons..
උඹ කියන විදිය හරි. අදුරන්නේ නැති කෙනෙක් නෙවෙයි, ගෙවල් පැත්තේ ඉන්න මාලි කෙනෙක් driver විදියට අරන් යන්න හැදුවේ අදුරන එකෙක්. උටත් ගානක් අතට එනවා නේ. අව්ලක් නැ.ithin a set ekath ekkama bonne nethi thawa yaluwek set karaganin. dual ac van ekak ganin daily rent ekata.
aduranne nethi ekek drive karaddi nikan uncomfortable ndda?
????????????????අම්මප එක අමතක උනානේ.
උඹ කියන විදිය හරි. අදුරන්නේ නැති කෙනෙක් නෙවෙයි, ගෙවල් පැත්තේ ඉන්න මාලි කෙනෙක් driver විදියට අරන් යන්න හැදුවේ අදුරන එකෙක්. උටත් ගානක් අතට එනවා නේ. අව්ලක් නැ.
------ Post added on Oct 4, 2023 at 5:43 PM
මල්ලි කෙනෙක් බන්. උ ත්රි විල් දුවන්නේ.