කොළඹ සේරම මාර ගස් ටික කපනවා නේද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මම මේ සතිය දැක්කේ
    බොරැල්ල වටේ තිබ්බ ලොකු ගස් කපල හැම තැනම

    තව ටිකකාලෙකින් කොළඹ ඉන්න බැරි වෙයි



    ඔය ගු ඇන් පි හුත්තිගෙ පුතාල දැම්මොත් පචයක්, උදේ හවා යන බොරැල්ලෙ මොන මාර ගහද කපල තියෙන්නෙ කියල දාපු පොන්නයට කියා ගන්ඩ බැරි උන හැටියක් lol

    DZB81Hp.jpg


    Xhd5sCZ.jpg
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,646
    26,020
    113
    මම මේ සතිය දැක්කේ
    බොරැල්ල වටේ තිබ්බ ලොකු ගස් කපල හැම තැනම

    තව ටිකකාලෙකින් කොළඹ ඉන්න බැරි වෙයි

    ගස් මොකටැයි, කොළඹ ඉන්න හිතෙන වෙන හේතුවක් කියපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොරැල්ලෙ කොයි හරියෙ තිබ්බ මාර ගස් ටිකද ඔය කපල තියෙන්නෙ??? පොඩ්ඩක් දැනුවත් කරපන්කො අපිවත්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ස' කාරයා ඉපදිලා තියෙන්නෙ අරාබිකාරයෙක්ට දාවද මංදා..මේ යකා බලයට අාවත් හරි පුදුම වන විනාසයක් කරන්නෙ..ගස්, කැලෑ පේන්න බෑ..

    ඇමරිකන් කාරයෝ කරන්නේ වෙන රටවල් විනාස කරන එකනෙ
     
    • Love
    Reactions: dxx

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කුරුණෑගල විතරක් නෙවෙ.....
    කොහේ ගස් කැපුවත් ඒ නූලෙ කෙලවරේ ඉන්නෙ ගස් වලට වෛර කරන අරුම පුදුම නායකයෙක්. ඔය නගරසභා ලොක්කන් අසරනයි උන්ගෙ නෙවෙ ගස් කපන උවමනාව.

    පරිසර පද්දතියක් වගේ තියෙන අවෘදු සියගානක් පරන ගස් කපල එතනට රු 100000ක බිලක් දාල මල්පෝච්චියක් තියන එක තිරසර සන්වර්දනයයි
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    ස' ට නා.සං.අ ඉන්න කාලේ ඉඳන්ම ලොකු ගස් පෙන්නන්න බෑ. පාරට ලොකු හෙවනැල්ලක් වැටිලා තියෙනවා දැක්කොත් කපනවා. ආපු ගමන්ම හිතේ හැටියට පස් කපන්න වැලි අදින්නත් දුන්නනේ. අවුලක් නෑ සිංගප්පූරුව වගේ තියෙයි 2025 දි 🥲
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    ස' කාරයා ඉපදිලා තියෙන්නෙ අරාබිකාරයෙක්ට දාවද මංදා..මේ යකා බලයට අාවත් හරි පුදුම වන විනාසයක් කරන්නෙ..ගස්, කැලෑ පේන්න බෑ..
    ammapa attha.ranil hitiya nam badurdeen daala mulu ratema gas hitwanawa ow
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    මාර ගස් හැමතැනම කපනවා බන් ගොඩක් එව්වා දිරලා ඒකයි කේස් එක. ඕවා එච්චර පරණ ගස් නෙමේ. ඒත් කාලයක් ඔරොත්තු දෙන ගතියක් නැහැ.
     
    • Like
    Reactions: Dhanushka.N

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ මේ තෙර්ඩ් එක දාපු එකා බොරැල්ලෙ කොයි හරියෙ තිබ්බ ගහද කපල තියෙන්නෙ????