කොළඹ හතෙන් නෝන කෙනෙක්!

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
කොළඹ හතෙන් නෝන කෙනෙක්!

අම්මටසිරි යකෝ! Sound දාල අහපන් :baffled:

අක්කනං මරු ඔයි ආසාවේ බෑ... :sorry:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් පරණ වීඩියෝ එකක් නේද..සින්දුව මොකක්ද? ඇහුවේ නැහැ..ඔය නටන සීන් එකනම් දැකල තියෙනවා...හද්ද පරණයි :baffled::baffled::baffled:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ගොඩක් පරණ වීඩියෝ එකක් නේද..සින්දුව මොකක්ද? ඇහුවේ නැහැ..ඔය නටන සීන් එකනම් දැකල තියෙනවා...හද්ද පරණයි :baffled::baffled::baffled:

    අර හිරු fm එකේ හවසට මොකද්ද විහිලු වැඩසටහනක් යන්නේ මතක විදිහිට ඒකෙ ගිය එකක්. ජොලි සීයගේ කට හඩ වගේ සමානයි :rolleyes: