කොළඹ හලාල් වෙයි!

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    කොළඹ හලාල් වෙයි!

    වසර දෙක තුනක් තිස්සේ දිගින් දිගටම අපට ජීවත් වන්නට සිදු වුයේ චන්ද හබයන් සමගය. කල් යත්ම මේ රටේ මහ ජනතාවට අප්‍රසන්නම වචනය එය යැයි කිවහොත් එහි අතිශයෝක්තියක් නැත. එම අප්‍රසන්න බව තව දුරටත් වර්ධනය කලේ එකිනෙකා ඇන කොට ගන්නා මනාප පොරයයි. කෙසේ වෙතත් මේ සියල්ල දැන් හමාර වී ඇත. දැන් පටන් ගෙන ඇත්තේ හොදම කොටසයි. ආසන්න වශයෙන් මැතිවරණයක් නිම කොට සිටින අප මෙහි සැබෑ අරුත් විදින්නට අකමැත්තෙන් වුවද සුදානම් විය යුතුය. මන්ද පක්ෂ විපක්ෂ සියලු දෙනා බලය උදෙසා සියල්ල පාවා දී හමාරය. එසේ පාවා දුන්නවුන් ඇතැමෙක් බලයට පත්ව ඇති අතර ඇතැමෙක් බලයට පත් කොට ඇත. විශේෂයෙන්ම මේ තත්වය තදින් අපට දැනෙන්නේ රටේ අග නගරයට සිදු වී ඇති දේ නිසාය. සිංහල බෞද්ධ මේ රටේ අග නගරය පාලනය කරන්නට සුදානම් වෙන්නේ විජාතිකයන්ය. චන්ද සටන ආරම්භයෙදීම් සිංහලයන් ලෙස අප යම්තාක් දුරට සතුටට පත් වීමු. ඒ අන් කිසිවක් නිසා නොව එක පාර්ශවයකින් හෝ සිංහල නායකත්වයක් මේ සඳහා ඇති වේවි යන බලාපොරොත්තුව නිසාය. නමුත් ඒ සතුට වැඩි දවසක් නොරැදුනේ ඒ නාමික සිංහලයත් විජාතිකයන්ට ගව් ගණනක් දුරින් යමින් බලය උදෙසා තමන්ගේ ජාතිත්වයත්, බහුතර සිංහගයන්ගේ බලාපොරොත්තු සියල්ලත් පාවා දීමෙනුයි. එසේ පාවාදීම් කරමින් ලද දෑ ගැන සතුටක් ඔවුන්ට ඇතිද නැද්ද කියා අපි නොදනිමු. එහෙත් කවුරුත් තරග වදින්නේ දිනන්නට මිස පරදින්නට නොව. අපේ උන්ට ජාතියක් ජම්මය නැති වුවත් මුස්ලිම් වරැන්ට හා දෙමල ජාතිකයන්ට ජාතියක් ජන්මයක් ගැන කතා කරන්නට කොන්දක් ඇත. අපේ නපුන්සක දේශපාලඥයන්ට හා නායකයන්ට ජාතිය ගැන කතා කරන්නවුන් පවා ජාතිවාදීන් වෙති. දැන් කොළඹ මහ නගර සභාව හලාල් කොට හමාරය. ඒ සඳහා සිංහල නාමයෙන් සිටි අවජාතකයන්ද මනාපය දී ඇති බව පැහැදිලිය. දැන් සියල්ල සිදුව හමාරය. බහු ජාතික බහු ආගමික ප්‍රෝඩාව සිංහලයන් මතම බලහත් කාරයෙන් පැටවීමට උත්සහ දරන කාලකන්නි පාලකයන්ට විජාතිකයන්ගේ කලගුණ සැලකීමේ තරම දැන් පැහැදිලිය. අග නගරය ආක්‍රමණය කරමින් දැනට කරන මේ බලපෑම් පිලිබඳ අපේ ලොක්කන් සිතන්නේ නැති නම් අනාගතයේ දවසක අපිට මියැදෙන්නට සිදු වන්නේ ඉස්ලාමික අන්තවාදී ෂරියා නීතිය රජ කරන මුස්ලිම් දේශයක වීම කාට නම් වැළැක්විය හැක්කක්ද? බලය ලබා ගැනීම වෙනුවෙන් කවදත් ඕනෑම විජාතික හෝ දේශද්‍රෝහී බලවේගයකට මව්බිම පාවා දීමට දිවි හිමියෙන් කැපවන රනිල් වික්‍රමසිංහ නම් නපුංසක නාකයත්වයෙන් ‍හා දේශද්‍රෝහී අමනයන්ගෙන් හෙබි විජාතික එක්සත් ජාතික පක්ෂය මුසම්මිල් නගරාධිපති කොට, මුස්ලිම් ආධිපත්‍යයට කොළඹ නගරය ගිල ගැනීමට ඉඩ සලස්වා තවදුරටත් ඔවුන්ගේ විජාතික හෙළුව හෙළි කළේය.

    Sinhala Ravaya >> http://www.facebook.com/SinhalaRavaya
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    නීතියෙන්ම ජන ගහන වර්ධනය පාලනය කලේ නැත්නම් බොහොම භයානක තත්වයක්. මේ නගරේ 75% ක් මුස්ලිම් ඒ කියන්නේ සිංහලයන් සහ දෙමල ජනතාව පළවා හැරල.

    ඇත්තටම ලංකාවේ කොයි නගරෙද 75%ක් සිංහල ඉන්නේ? පේනවනේ මුන්ගේ ජාතික සමගියේ තරම?
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔය සිංහල රාවය කියා ගන්නා බ්ලොග් අඩවියක
    දුරකථන අංකයකට මම ඇමතුමක් ගත්තා මේ ලඟදී....
    ඌ කථා කලේ කැඩ්ච්ච සිංහලෙන් නිකන් හම්බයෙක් කතා කරන විදියට....
    ටිකක් විස්තර හොයලා බලන්න ඕනෑ......
    :frown::frown::growl::growl: