කොළඹ හෝන් විරෝධතාවයක්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළඹ හෝන් විරෝධතාවයක්

    බෝම්බ ප්‍රහාර සිද්ධි වලින් පසු කොළඹ දේශපාලනඥයින් ප්‍රභූන්ට පමණක් විශේෂ ආරක්ෂාව සැලසීමේ අවශ්‍යතාවයට නැවතත් 2009 ට පෙර යුද සමයේ මෙන්
    කොළඹ දේශපාලනඥයින් ප්‍රභූන් ගමන් ගන්නා



    ඇතැම් වේලාවන්හි පාරවල් වසා දැමීම නැවත අරඹා ඇති බව මේ වනවිට වාර්තාවේ.
    අද (20) මෙවැනි අවස්ථා දෙකක් වාර්තාවූ අතර කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේ සිදුවූ මාර්ග වසාදැමීමට එරෙහිව වාහනවල සිටි අය හෝන් ගසා විරෝධය දක්වා තිබුණි.
    මේ සමග මුලින් පළවන්නේ එම අවස්ථාවේ වීඩියෝවකි. දෙවනුව කොල්ලුපිටියේ පාරවල් වැසූ අවස්ථාව දැක්වේ.



     
    • Like
    Reactions: Challenger SRT8

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    DVpgx69.jpg
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එළකිරියේ තාම කඩේ ගියාට දැන් මිනිස්සුන්ගේ මොලේ පැදිගෙන එන්නේ