කොළඹ-🏖 තිරිකුණාමල (Jungle Beach by Uga) කොහොමද යන්න ලේසි?
/ 
මචං මායි වයිපරෙයි vacation එකට Jungle Beach by uga escapes (Trinco) යන්න ඉන්නෙ. යන්නෙ weekday එකක.
1. Check-in time 02.30 ට සෙට් වෙන්න යන්න හොඳම ක්රමය මොකක්ද? Train තියෙනවද? නැත්නම් bus එකේ යන එකද ලේසි? (Train එකක් තියෙනව නම් warrants ගන්නත් පුලුවන්.) Intercity/luxury train services තියෙනවද?
2. අනිත් දවසෙ check-out වෙලා එන්න තියෙන හොදම ක්රමය මොකක්ද?
3. ලඟ පාත බලන්න යන්න හොඳ තැන් මොනවද?

Balamuko..