කොළඹ-🏖 තිරිකුණාමල (Jungle Beach by Uga) කොහොමද යන්න ලේසි? 🚂 / &#12

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    කොළඹ-🏖 තිරිකුණාමල (Jungle Beach by Uga) කොහොමද යන්න ලේසි? 🚂 / &#12

    මචං මායි වයිපරෙයි vacation එකට Jungle Beach by uga escapes (Trinco) යන්න ඉන්නෙ. යන්නෙ weekday එකක.

    1. Check-in time 02.30 ට සෙට් වෙන්න යන්න හොඳම ක්‍රමය මොකක්ද? Train තියෙනවද? නැත්නම් bus එකේ යන එකද ලේසි? (Train එකක් තියෙනව නම් warrants ගන්නත් පුලුවන්.) Intercity/luxury train services තියෙනවද?

    2. අනිත් දවසෙ check-out වෙලා එන්න තියෙන හොදම ක්‍රමය මොකක්ද?

    3. ලඟ පාත බලන්න යන්න හොඳ තැන් මොනවද?
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    Not recommended to use public transport since hotel located faraway from Trinco. Better to go with own or rented taxi. It's a nice beach. You can visit kuchchaveli beach, pigeon inland but i think time will not be enough. හොදට කාලා ජිගි ජිගියක් දාල වරෙන්
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් ,

    Trinco වලට colombo ඉඳල යන AC bus තියනවා.
    ඒවා ටිකක් super luxury type (සුපර්ම නෑ ඕය කිව්වට )

    ඒවට කියන්නේ super line (ද කොහෙද ) කියල ....

    සමහර ඒවා කොටුවෙන් සමහර ඒවා වල්ලවත්තෙන් පටන් ගන්නේ ......................

    tickets කලින් book කරන්ඩ ඕන ............

    සැහෙන කාලෙකට කලින් ගත්තු නොම්බර වගයක් තියනවා ................

    කතා කරලා බලපන් ......................

    luxury type / tourist bus එකක්ද කියලත් අහපන්

    0776445793

    0779483325

    0776597196
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    Not recommended to use public transport since hotel located faraway from Trinco. Better to go with own or rented taxi. It's a nice beach. You can visit kuchchaveli beach, pigeon inland but i think time will not be enough. හොදට කාලා ජිගි ජිගියක් දාල වරෙන්

    Eka nam aththa. Bus eke gihin ehen vehicle ekak ganna thiyeda danne na neda..
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    මචන් ,

    Trinco වලට colombo ඉඳල යන AC bus තියනවා.
    ඒවා ටිකක් super luxury type (සුපර්ම නෑ ඕය කිව්වට )

    ඒවට කියන්නේ super line (ද කොහෙද ) කියල ....

    සමහර ඒවා කොටුවෙන් සමහර ඒවා වල්ලවත්තෙන් පටන් ගන්නේ ......................

    tickets කලින් book කරන්ඩ ඕන ............

    සැහෙන කාලෙකට කලින් ගත්තු නොම්බර වගයක් තියනවා ................

    කතා කරලා බලපන් ......................

    luxury type / tourist bus එකක්ද කියලත් අහපන්

    0776445793

    0779483325

    0776597196

    Thanks machoo.. man katha karala balannam.. Luxury train ehema nadda ban. ara Kandy eka wage..
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔච්චර දුර බස් එකේ යනවා කියන්නේ මහා වහක්. කෝච්චියේ ගියොත් නම් මහන්සියක් නැහැ. කොළ කොටුවෙන් රෑ නයිට්මේල් එක යනවා. හැබැයි වේලාසන බුක් කරගන්න වෙනවා. රෑ 9.30ට කොටුවෙන් කෝච්චිය අදින්නේ. 5.30 ට ට්‍රින්කෝ. එහෙ ගිහිල්ලා බලන්න තියෙන එව්වා ගැන නම් විස්තර දන්නේ නෑ. අපේ නූල් හරි ගිය යාලුවෝ විස්තර කියයි. සුබ ගමන්.
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    ඔච්චර දුර බස් එකේ යනවා කියන්නේ මහා වහක්. කෝච්චියේ ගියොත් නම් මහන්සියක් නැහැ. කොළ කොටුවෙන් රෑ නයිට්මේල් එක යනවා. හැබැයි වේලාසන බුක් කරගන්න වෙනවා. රෑ 9.30ට කොටුවෙන් කෝච්චිය අදින්නේ. 5.30 ට ට්‍රින්කෝ. එහෙ ගිහිල්ලා බලන්න තියෙන එව්වා ගැන නම් විස්තර දන්නේ නෑ. අපේ නූල් හරි ගිය යාලුවෝ විස්තර කියයි. සුබ ගමන්.

    මචං night mail එකේ ගියොත් 5.30am වෙද්දි trinco. Check-in time තියෙන්නෙ 2.30ට. ඉතින් trinco ගිහින් refresh වෙන්නවත් තැනක් නැතුව කට්ටක් කන්න වෙනව නේද. හොඳම වැඩේ ckeck-in time කිට්‍ටු කරලම යන එක නෙමෙයිද? මට හිතෙන්නෙ bus එකේ ගියොත් හරියයි වගේ. Trinco වලින් බැහැල hotel එක කිට්‍ටුවට bus තියෙනවද?