කොළඹ (03/04/06) අවට සෙල්ලම් කරන්න තැනක්

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොළඹ (03/04/06) අවට සෙල්ලම් කරන්න තැනක්

    Handball1.jpg


    දන්නවද නිකං.. හාෆ් ඩේ එකක් වගෙ 8-10 දෙනෙකුට ගිහින් පොඩ්ඩක් සෙල්ලං කරන්න පුලුවන් ප්ලේස් එකක් දෙකක් වගෙ?
    සෙල්ලං කිව්වෙ බැඩ්මින්ටන්, වොලි බෝල්, වගේ.. කට්ටියටම සහබාගි වෙන්න පුලුවන් එව්වා.
    ගාලු පාර අවටින් නං වඩා හොඳයි :)
     
    • Like
    Reactions: s@dun193

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොලබ අවටනම් දන්නෙ නෑ සහෝ.. ෆින්ගාර, තලවතුගොඩ ඔස්ටේශිය, ඔටර්ස් වගෙ තැන් වල පුලුවන් බට් මෙම්බර් කෙනෙක් ඕනෙ
    තව බත්තර මුල්ල සෙත්සිරි පාය එහාපැත්තෙ පාරෙ තියන්ව ඉන්ඩොර් බැඩ්මින්ටන් කෝර්ට්ස් වගයක්.. කලින් බුක් කරල පැය ගානට ගෙවන්න තියෙන්නෙ
     

    chashikajw

    Member
    Apr 2, 2015
    452
    50
    0
    Colombo
    galle face yanna. badminton nam ba ithn. shuttle 1 hulga ynwa :P wallawaththw beach aketh football, volly ball wge plwn :P ground 1k nam gam saba handiya gawin papiliyana paththta tikak ynkota tynwa.