උණුවතුර ෆිල්ටරෙන් ගන්න පුලුවන් එහෙම හදලා හරියයි ද බං?හරිස්චන්ද්‍ර පැකට් එකක් අරං ගිහිං හදාගනිංකො බං වතුර එකක් උණූකරලා. ඔෆිස් එකේ නැද්ද කෙට්ල් එකක් ?
උණුවතුර ෆිල්ටරෙන් ගන්න පුලුවන් එහෙම හදලා හරියයි ද බං?

හදල තියනවා බං ෆිල්ටරෙන් අරං හදලා නෑ

හදල තියනවා බං ෆිල්ටරෙන් අරං හදලා නෑ
Ai filter eken ennewathura nemeida?![]()
ඕව බොන්න ගිහින් තමා මිනිස්සුන්ගේ පඩිය වාෂ්ප වෙන්නේ![]()



Posh wenna one nam salli salli kiyala hithanna epa
හරිස්චන්ද්‍ර පැකට් එකක් අරං ගිහිං හදාගනිංකො බං වතුර එකක් උණූකරලා. ඔෆිස් එකේ නැද්ද කෙට්ල් එකක් ?

400 wenne expresso cappuccino wage uttawal ban. adu ganata ona nam nescafe ekak bipan uparima 50i
Cofee shop wala cofee wala rasa ganna ba yko ehema
hadana technique wala idan wenas