කොළඹ,_ගම්පහ,_කළුතර කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධිඅවදානම් කලාප ලෙස ප්රකාශයට පත් කෙරේ. අධිඅවදානම් දිස්ත්රික්කවල පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්රියාත්මකයි - PMD #lka #News1st