කොළඹ Bag කඩ - පිටකොටු ඇරෙන්න

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා Pettah ඇරෙන්න , Travel Bags (for flight) ගන්න Shop එකක් කියපල්ලකො කොලබ අවටින්
    Pettah වල බැලුවා price එකත් ලොකු අඩුවක් නෑ. තියෙන්නෙත් බාලම බඩු

    ගෙවන ගානට වටින Bags තියෙන Shops දන්නවනම් කියපල්ලකො

    brown-maroon-bag-500x500.jpg
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මල් වත්ත පාරෙන් බැග් ගන්නවානම් උන් කියන ගානෙන් බාගෙකට ඉල්ලාපන් කට ලැජ්ජාව අත ඇරලා ගොඩක් වෙලාවට ඊට ලගින් දෙනවා ගොඩක් උන් නෝමල් මාකට් එකේ ගාන ඔලුවට දාගෙන එකේ ගාන compare කරල උන්ගෙන් ඉල්ලනවා උනුත් අත උඩින් ඇදල ඇදල දෙනවා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Samsonite, PG Martin wage balanna
    samsonite official store ekk tynwd bn lankawe
    Pettah sucks now.not cheap like those days cheap stuff.almost same prices as retail stores
    any recomended shops with fair price
    මල් වත්ත පාරෙන් බැග් ගන්නවානම් උන් කියන ගානෙන් බාගෙකට ඉල්ලාපන් කට ලැජ්ජාව අත ඇරලා ගොඩක් වෙලාවට ඊට ලගින් දෙනවා ගොඩක් උන් නෝමල් මාකට් එකේ ගාන ඔලුවට දාගෙන එකේ ගාන compare කරල උන්ගෙන් ඉල්ලනවා උනුත් අත උඩින් ඇදල ඇදල දෙනවා
    uba danna kada kypnko samanyen hoda pettah tyna
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,124
    113
    Android
    මචන්ලා Pettah ඇරෙන්න , Travel Bags (for flight) ගන්න Shop එකක් කියපල්ලකො කොලබ අවටින්
    Pettah වල බැලුවා price එකත් ලොකු අඩුවක් නෑ. තියෙන්නෙත් බාලම බඩු

    ගෙවන ගානට වටින Bags තියෙන Shops දන්නවනම් කියපල්ලකො

    brown-maroon-bag-500x500.jpg
    Pettah nam set wennema na.. unge badu balanna baane...balala balala gatte nathnam kunuharupa kiyanawa....pennanma bari set ekak...
     
    • Like
    Reactions: Dragon Kolla

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මං දන්නේ නං නැහැ ලාභද කියලා.මං royal කියලා ගහපු 27" දෙකක් 14k ගානේ යි Samsonite hand luggage එක 9k යි ගත්තා