දියුනු වෙන හැටි II - computer shop

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    DragonD

    මචන් දැන් කොහොමද business එක ? අලුත් updates නැද්ද මොකුත්. මමත් අලුතින් පටන් ගන්න ඉන්නේ බන්. :D විස්තර පොඩ්ඩක් දාපන්කෝ තරහ නැතුව :love:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    machan company ekak thiyenawada KCS kiyala used computers genwana Danawa nam podak kiyapnko;)

    eka nam adamai ahuwe mchn

    DragonD

    මචන් දැන් කොහොමද business එක ? අලුත් updates නැද්ද මොකුත්. මමත් අලුතින් පටන් ගන්න ඉන්නේ බන්. :D විස්තර පොඩ්ඩක් දාපන්කෝ තරහ නැතුව :love:

    ade sry mchn den dekke post eka
    man pm ekak daannam oni ekak tiye nam ahanna
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    computer shop එකක් කරන්න දැනට ලංකාවේ අඩුම මිල වගකීම හොද plase මොනාද. මාත් shop එකක් පටන් ගන්න හදන්නේ.