කොළඹ Phone එකක් ගන්න හොඳ තැනක්

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    කොළඹ Phone එකක් ගන්න හොඳ තැනක්

    කොළඹ හරියෙ Huawei GR5 2017 Phone එකක් ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්ද මචන්. ගාන අඩු විශ්වාසවන්ත තැනක්නම් හොඳයි. (ඒ කිව්වෙ Warranty Claim කරන්න එහෙම ගියාම කරදර නැති)
     
    Last edited:
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,987
    1,248
    113
    නුවර
    කොළඹ හරියෙ Huawei GR5 2017 Phone එකක් ගන්න හොඳ තැනක් කියන්න පුළුවන්ද මචන්. ගාන අඩු විශ්වාසවන්ත තැනක්නම් හොඳයි. (ඒ කිව්වෙ Warranty Claim කරන්න එහෙම ගියාම කරදර නැති)
    ඕක කොහෙන් ගත්තත් හුවාවේ/ singer warranty එකත් එක්ක ගන්න. කඩෙන් වැඩක් නෑ එතකොට. මොනවහරි අවුලක් උනොත් කඩේට යන්න ඕනේ නෑ
    http://www.ideabeam.com/mobile/huawei-gr5-2017-price.html
     
    • Like
    Reactions: 2020isuru