කොළඹ_වැස්ස

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නවතින්නෙ නෑ හුට්ටෝ..
    හිටගෙන පුක හෝදන්න වහිනව..
    ඒ මදිවට සැරෙන් සැරේ කරන්ට් එක යනව..
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නවතින්නෙ නෑ හුට්ටෝ..
    හිටගෙන පුක හෝදන්න වහිනව..
    ඒ මදිවට සැරෙන් සැරේ කරන්ට් එක යනව..

    තව දවස් හතරක් වහිනවා මචන්.ඊට පස්සේ පායනවා.:)

    IoaLo31.png
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ada reta sulikunaatuwak enawa kiyanawa colombo-Avissawella-Ragala-Wellawatta-Mt. Lavinia & Athurugiriya.......

    meka attada kollani????????


    පෙරේදා නිවුස් බලලා නිදාගත්ත පාර දැන්ද නැගිට්ටේ.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ada reta sulikunaatuwak enawa kiyanawa colombo-Avissawella-Ragala-Wellawatta-Mt. Lavinia & Athurugiriya.......

    meka attada kollani????????

    බොරු මචන්.ඊයේ එක ඔය කියන්නේ.එහෙම එකම ට්‍රැක් එකෙන් මලාට දවස් දෙකක් පිට පිට typhoon එන්නේ නැහැ.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    ඕක අද පාන්දර 2-3ට නෙහෙ එන්න තිබ්බෙ . කැලබිලි සුවබාවය රටේ බස්නාහිර පැත්තෙන් උඩහට ඇදෙනවා. ඔන්න බලපන් මේ ලින්ක් එකෙන් .ඉස්සරහ දවස් එක්කම බලාගනින්.

    https://www.windy.com/?-22.594,142.383,3
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ne ban me witin wit msg enawa phone ekata utta.....
    ekko chat..nettan yaluwo....nettan kalin plug wela hitapu andapaala la....:baffled:


    ඔය යාලුවෝ කියන උන් නම් ඔහොම්මමයි.දැන් ඔබ වහන්සේ ඕක පයිප්පේ ලගයි,කඩපිලෙයි,ගෙදර යන මග දිගටයි අහ අහා ගියානම් ගම ගිනිතියන දයාවතී වෙනවා. හොද වෙලාවට මෙතනම බේරුමක් කරගත්තේ:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය යාලුවෝ කියන උන් නම් ඔහොම්මමයි.දැන් ඔබ වහන්සේ ඕක පයිප්පේ ලගයි,කඩපිලෙයි,ගෙදර යන මග දිගටයි අහ අහා ගියානම් ගම ගිනිතියන දයාවතී වෙනවා. හොද වෙලාවට මෙතනම බේරුමක් කරගත්තේ:rolleyes:
    haminenawa........
    yako I'm not a monk......
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    haminenawa........
    yako I'm not a monk......


    ඇහ්.ආන්ට් යූ ද මංක් ඇට් ද සුසිලාරාම ටෙම්පල් :confused:.

    .ඕල්සෝ යුවර් ප්‍රොෆයිල් පික්චර් පෝට්‍රේට්ස් සම් සොර්ට් ඔෆ් රිලීජියස් කැරැක්ටර් :dull:.

    මේ බී සම් කයින්ඩ් ඔෆ් මිස් කමියුනිකේශන් . සොරි වෙනඩ මිස්ටර්:sorry::sorry: