මෙතන "තු" යන්නෙ ඇවිත් තියෙන කඩතොළු ගතිය නැති කරගන්නෙ කොහොමද? photoshop වලින් හදන design එකක්. 🙏
C Commex Well-known member Nov 29, 2019 2,029 1,601 113 Yesterday at 9:49 PM #1 මෙතන "තු" යන්නෙ ඇවිත් තියෙන කඩතොළු ගතිය නැති කරගන්නෙ කොහොමද? photoshop වලින් හදන design එකක්.
Sexy Somapala Well-known member Dec 9, 2014 2,426 1,733 113 පේමන්ට් එකේ. Yesterday at 9:52 PM #2 "ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්.
"ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්.
clumsyhulk Well-known member Sep 20, 2024 9,203 14,567 113 🌎 Yesterday at 9:53 PM #3 @Heshan Daminda Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,683 1 101,929 113 34 Kalutara Yesterday at 9:55 PM #4 ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා. Sexy Somapala said: "ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්. Click to expand... මේක ට්‍රයි කරලා නම් නෑ.
ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා. Sexy Somapala said: "ත" යන්නයි ඔය යටට තියෙන කෑල්ලයි මැදට Cursor එක තියලා Alt + Left Arrow ඔබපන්. ඒක හරිගියේ නැත්නම් Alt + Up arrow ඔබපන්. Click to expand... මේක ට්‍රයි කරලා නම් නෑ.
Sexy Somapala Well-known member Dec 9, 2014 2,426 1,733 113 පේමන්ට් එකේ. Yesterday at 9:58 PM #5 Heshan Daminda said: ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා. මේක ට්‍රයි කරලා නම් නෑ. Click to expand... උඹ කියපු ක්‍රමෙත් හරි බං. ඒත් ඉතින් හැම සිංහල Font එකේම ඔය වගේ අනිත් තු යන්න නැහැනේද බං? අර මම කියපු විදිහ Try කරපන්. Works every time. Reactions: Heshan Daminda
Heshan Daminda said: ඕකට අදාළ special තු යන්නක් ඇති glyph වල අදාළ ෆොන්ට් එකෙ. එතනින් ක්ලික් කරලා දාපන්. මම නම් එහෙම කරන්නේ,. හැමදාම කරන දෙයක් නෙමෙයි නිසා. මේක ට්‍රයි කරලා නම් නෑ. Click to expand... උඹ කියපු ක්‍රමෙත් හරි බං. ඒත් ඉතින් හැම සිංහල Font එකේම ඔය වගේ අනිත් තු යන්න නැහැනේද බං? අර මම කියපු විදිහ Try කරපන්. Works every time.