ලංකාව තව ටික දවසකින් දකුණු ඉන්දියාවේ ප්රාන්තයක් වෙයි වගේ...
(එහෙම කියල මහින්ද අගමැති කරන්න නම් කියන්න එපා ඔන්න)


ලංකාව තව ටික දවසකින් දකුණු ඉන්දියාවේ ප්රාන්තයක් වෙයි වගේ...
(එහෙම කියල මහින්ද අගමැති කරන්න නම් කියන්න එපා ඔන්න)


ඉන්දියාව ලංකාව දියුණු කරයි බලන් හිටපන්..ඒකනේ පර කොටින්ට යුධ පුහුණුව දීලා අපේ හමුදාව උඩින් පරිප්පු දැම්මේ..උන් කැමති අපි උන්ගේ පල්ලහින් ඉන්නවට..


.මොනව කියන්නද ඉතින්. අපේ රටත් මහපාරෙ මලපහ කරන ඉන්දියාවෙ කොළනියක් කරල තමයි හිටං ගොයිය පස්ස බලන්නෙ. මෝදිගෙ ඇදුම ඇදගෙන ඒ කාලෙ ඉන්දියාවට පශ්චාත් භාගෙ දුන්නෙ ඕක තමයි හිටං. යහපාලනයට ජයවේවා......
අපේ රටට ඉන්දියාවෙන් එන බලපෑම් නැති කරගන්න තමයි මහින්ද චීනෙත් එක්ක කිට්ටු සබදතා පැවැත්තුවෙ. චීනෙන් අපේ රටේ සංවර්දනයට ගොඩක් සහයෝගය පවා දැක්වුවා. නමුත් මේ ආණ්ඩුවෙන් චීනය ඈත් කරල ඉන්දියාව ලං කර ගැනීමේ ප්‍රතිවිපාක තව ඉස්සරහට මේ රටේ අහිංසක ජනතාවට අත්විදින්න වෙයි.



මම හොයලා බැලුවා මේකේ සෝස් එක සිංහල බොදුනුවා නේද ?![]()

මම නම් අදහසට කැමතියි, risks තියෙනවා තමයි නමුත් පොඩ්ඩක් හිතලා බැලුවොත් අදහස් නරකමත් නෑ.
නමුත් අපේ පැත්තෙන් හොද අධීක්ෂණයක් තියෙන්න ඕනේ නැත්නම් කොල්ලයි /බල්ලයි ඔක්කොම මෙහේ රිංගයි.
ඒකනම් හොදටම තියෙයි..ඔවුන් ලක්ශ ගනන් වල සැත්කම කරගන්නත් එන්නේ ලන්කාවට. මෙහෙ රෝහල් වල නොමිලේ කරන නිසා.
මහ කුණු ජාතියක් බන්. අපේ ප්‍රොජෙක්ට් එකකට අවා ඔවුන් සෙට් එකෙක්.
ටොයිලට් එකේ රෙන්ඩවත් ඩන් නෑ බන්. උන් ගියාම අයේ වෙන එකෙකුට යන්න බෑ

හොද හොද සෙල්ලම් තව ඉස්සරහට.
mekanam hoda naha india va lankave okkoma prashna walata atha dai unta ona widihata innna wenne sinhalunta.