කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

Dasona

Member
Oct 14, 2021
15
12
3
1658805165868.png


Hamoma Wellawatta to Colombo neweyine machan enne....
 
  • Like
Reactions: shenat

Dasona

Member
Oct 14, 2021
15
12
3
Meka machan podi undergraduate research ekakata karapu ekak. Echchara advanced widiyata karanna ba ethakota. Lesi wenna galle Road corridor eka witarai gatte. Oka hariyata karanawa nam loku project ekak
uba survey description eke mention karapan, oya level ekata narrow down kala kiyala
 
  • Like
Reactions: shenat

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    Meka machan podi undergraduate research ekakata karapu ekak. Echchara advanced widiyata karanna ba ethakota. Lesi wenna galle Road corridor eka witarai gatte. Oka hariyata karanawa nam loku project ekak
    අනේ ඌකේ කිව්වා ලු 🤣
    Station දෙකක් අතර දුර හදා ගන්න බැරි ගොබ්බය රට හදන්න යන්නේ 🤣🤣
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක්

    කොළඹ_traffic_එකට_අලුත්_විසඳුමක් දෙන්න පාරට TOLL එකක් දාන්න හදන්නෙ..
    -
    -
    -
    -
    -
    -
    -
    -
    -
    මචංලා/මචීලා මට ලොකු උදව්වක් ඕන වෙලා තියෙනවා ඔයාල හැමෝගෙන්ම. මේක උඩ topic එකට සම්බන්ධයි. පොඩි වෙලාවයි යන්නෙ මේකට(උපරිම විනාඩි 2ක්). මෙන්න මේ පහළ තියෙන survey forms වලින් එකක්(random) fill කරලා submit කරන්නයි තියෙන්නෙ. මම කරන research එකකට තොරතුරු හොයාගන්න මේක කරන්නෙ.bump එකකුත් දාගෙනම යන්න ලොකු උදව්වක් මචං.බොහොම ස්තුතියි..:):)

    https://docs.google.com/forms/d/1xlDFyTN3IBzAkxfw4Wb82wR7lsmzomyYtR6Q0kes8ME/viewform

    https://docs.google.com/forms/d/1TifAl-gC4vcoNz3NjztgIxIuHJCmoiVwd6-sPdxgF6E/viewform

    https://docs.google.com/forms/d/1WpLGd1iqQyFOVXt85IH7wqCSJKAI50TIOa7rckvIGh8/viewform

    https://docs.google.com/forms/d/1Y3wGxK2YxholPKpRjxtMzcIFPIXzAWRPvN_qsDZIz9E/viewform
    විසදුම හොයාගෙන දැන් තෙල් දෙන්නෑ😂😂
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    විසදුම හොයාගෙන දැන් තෙල් දෙන්නෑ😂😂

    👇🤭🤭🤣🤣🤣🤣

    Meka parana ekak ban :rolleyes:

    දැන් නං අලුත්ම විසඳුම රාජපක්ෂලා දීල තියෙන්නෙ. No fuel no traffic 🤭🤭🤣🤣


    බෑ කිව්වා.
    සවුබාගේ දැක්ම යටතේ ඊට වඩා සුපිරි ප්ලෑන් එකක් ගහල තියෙන්නෙ කිව්වා. ඒක තමයි දැන් ඔය යන්නෙ. ❤❤